Ape Magamaruwa Travals Owner Maatiya Gahilla

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    mottaya said:
    හිටහන් තොගේ ලයිසන් 1ට බඩු බනිස් කොරන්න...:rofl:

    හික් හික්ස්.........:P :P ඔහොම හිතාගෙන වැඩ කරන්න ගිය, පොලොස් කොට්ටෝරුවෝ දෙන්නෙකුත්..... අන්න පොලොස් කොමිසොමේ කැරකෙනවා.........!! :) :)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    urajdrlk said:
    අනේ මම කිවුවයි කියලා හිතා ගනින්...........:P :P උඹලාට පුලුවන්ද බං මේ වගේ ලොකු වාහන drive කරන්න..........:P :P
    තෝ ඔය ලස්සනට එලවලා තියෙන්නෙ......
    අපි බෑරි මගුල් කොරන්න යන්නෙ නෑනෙ....
    උඹලා දන්නෙ නෑ උඹට කරන්න පුලුවන් මොකද්ද, බෑරි මොකද්ද කියල....:baffled::baffled::baffled::P:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    urajdrlk said:
    හික් හික්ස්.........:P :P ඔහොම හිතාගෙන වැඩ කරන්න ගිය, පොලොස් කොට්ටෝරුවෝ දෙන්නෙකුත්..... අන්න පොලොස් කොමිසොමේ කැරකෙනවා.........!! :) :)
    redda...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    hasiwarna said:
    යකෝ උඹලා යුරාජ්ට විෂ් කරනවා වෙනුවට උෟට අම්බානක බනිනවානේ....කැතයි හොදේ....:rofl: :rofl: :rofl: :rofl: :rofl:
    දකුනේ උනත් උතුරේ උනත් මොකද?:P :P :P :P :P :P :P :P

    යුරාජ් උබට මුලු හදවතින්ම සුභ පතනවා !!!
    :) :) :) :) :)

    ඔව් මචන්...... බලපන්කෝ...... මේ වැඩේ.......... මේ Rice Boat දෙන්නා මට wish කරනවා වෙනුවට කරන වැඩේ.........!! :growl: :growl: :growl: :growl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    urajdrlk said:
    හිටපන් උඹට මර්වින් අංකල්ට කියලා බඩු පැකට් කරලා දෙන්න..........:angry: :angry: :angry: :angry:
    මර්වින් මොන බොයියෙක් ද බන්??
    ඌ මහින්දට බයයි...:P:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    urajdrlk said:
    ඔව් මචන්...... බලපන්කෝ...... මේ වැඩේ.......... මේ Rice Boat දෙන්නා මට wish කරනවා වෙනුවට කරන වැඩේ.........!! :growl: :growl: :growl: :growl:
    ඈත්ත දරාගන්න අමාරුයි තමයි බන්ස්....
    මොනවා කරන්නද ඉතින්....:no::no::(:(:P
     
    ethant777

    Member
    Oct 25, 2008
    278
    0
    0
    urajdrlk said:
    හිටපන් උඹට මර්වින් අංකල්ට කියලා බඩු පැකට් කරලා දෙන්න..........:angry: :angry: :angry: :angry:

    pissuda dutugamunu ape mahinda mamata surrender :lol::lol:
    a... mervin ankalge gamath dakune thamai..
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    අපි ඉතින් සිංහල බ්log කට්ටියනේ.......!! :) :)

    awulak na openly kiyamu. links damme na ne. dammath EK valata challenge ekak na ne ;)

    GT aiyya monava kiyaida danne nam na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    mottaya said:
    තෝ ඔය ලස්සනට එලවලා තියෙන්නෙ......
    අපි බෑරි මගුල් කොරන්න යන්නෙ නෑනෙ....
    උඹලා දන්නෙ නෑ උඹට කරන්න පුලුවන් මොකද්ද, බෑරි මොකද්ද කියල....:baffled::baffled::baffled::P:P

    අනේ මගේ කට.........:P :P මම කිව්වයි කියලා හිතා ගනින්............ මොට්ටයා............:growl: :growl: උඹ වගේ මෝඩ මී හරකෙක් මම දැක්කමයි එලකිරි එකේ.......... ආ නෑ නෑ......... තව දෙන්නෙක් ඉන්නවා අර Dragon D සහ චූ බට්ටා...........!! :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    awulak na openly kiyamu. links damme na ne. dammath EK valata challenge ekak na ne ;)

    GT aiyya monava kiyaida danne nam na

    ඔන්න කෑවා.........:growl: :growl: ඔන්න මම නම් නෑ ඕවට..............:no: :no: දැන් GT උඹව BAN කලොත් මං දන්නේ නෑ........:P :P :P :P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    urajdrlk said:
    අනේ මගේ කට.........:P :P මම කිව්වයි කියලා හිතා ගනින්............ මොට්ටයා............:growl: :growl: උඹ වගේ මෝඩ මී හරකෙක් මම දැක්කමයි එලකිරි එකේ.......... ආ නෑ නෑ......... තව දෙන්නෙක් ඉන්නවා අර Dragon D සහ චූ බට්ටා...........!! :lol: :lol:
    කතාව වෙනස් කරන්න එපා මචන්...
    මට ඔය හොර බොරුව පෙන්න බෑනෙ...
    :no::no::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    mottaya said:
    anna katha karapan kolla....:):):P

    උඹලගේ පැත්තට කඩේ යන එකෙක් හිටියොත් ඉතින්........ මල් මාලා දාලා පිලිගනී ඕනා ජරාවක්............:P :P :P :P :P