Ape weerayanta suba pathamu!!!!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Sri Lankawa ada England samaga pawath wu tharagaya jaya gaththa... Kaalekin ape rate test jayagrahanyak labeema godak sathutata karunak... Ape Team ekata Suba pathamu..

    ranga.jpg
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මුරලි ගියාට පස්සේ ලංකාවේ දිනපු පලමු ටෙස්ට් මැච්එක. එ අස්සේ මහින්දා නන්දයත් (ක්‍රිඩා ඇමති) පැනලා චෙක්එක දෙන්න ලැඡ්ඡයි දේශපාලකයෝ මේවගෙනුත් ලකුණු දාගන්න හදන එක නම්.