Api Badimu

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් ඉතිං බිස්නස් එකක්වත් කරන්න.. :yes:

    බිස්නස් කරන්නත් කැමති නෑ. වෙන මොකක් හරි දෙයක් තමයි කරන්න ඕන.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    hehe ow ithin ehema vai thamai samaharavita :D

    රේඩියෝ එක ගිය කාලේ පටන් ගත්ත ප්‍රොජෙක්ට් දෙක තුනත් අතර මග නැවතුනානේ නේද :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බිස්නස් කරන්නත් කැමති නෑ. වෙන මොකක් හරි දෙයක් තමයි කරන්න ඕන.

    එහෙනම් ඉතිං තියෙන්නේ හිඟා කන එකයි.. මංකොල්ල කන එකයි.. කුලියට මිනී මරන එකයි තමයි... :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් ඉතිං තියෙන්නේ හිඟා කන එකයි.. මංකොල්ල කන එකයි.. කුලියට මිනී මරන එකයි තමයි... :lol:

    :lol::lol: ඒ 3 ඇර තව දේවල් තියනවනෙ :P පරිගණක‍ ශේත්‍රයේ දේවල්