ඇයි මට මොකක් හරි අයහපතක් වෙලා කියල කවුරු හරි කිව්වද..?![]()
සිරාවට ම මං ජොබ් එකක් කරන්න කැමති නෑ එහෙම ආයතනයක.![]()

HASARANDI said:apoi me athme kasadayaknam karaganna wenna
![]()

නිකං වෙන්න බෑ... පැහැදිලි කරන්න බලන්න..
හි හි....නිකන් කිව්වේ

එහෙනම් ඉතිං බිස්නස් එකක්වත් කරන්න..![]()
hehe ow ithin ehema vai thamai samaharavita![]()

බිස්නස් කරන්නත් කැමති නෑ. වෙන මොකක් හරි දෙයක් තමයි කරන්න ඕන.

එහෙනම් ඉතිං තියෙන්නේ හිඟා කන එකයි.. මංකොල්ල කන එකයි.. කුලියට මිනී මරන එකයි තමයි...![]()

ඒ 3 ඇර තව දේවල් තියනවනෙ
පරිගණක ශේත්රයේ දේවල්පෙරේරාගෙන් ගහක් ඉල්ලගනින්![]()

ඕක මම කිව්වනම් තව කමක් නෑ

ඒ 3 ඇර තව දේවල් තියනවනෙ
පරිගණක ශේත්රයේ දේවල්
