මේවා තමා විහිලු කතා
1. සාධාරණ මිලකට ගන්න පුලුවන් unlimited package එකක් නෑ. මේ වෙනකොට ඉන්දියාවේ පවා රුපියල් 3000 ක පමණ මුදලට විස්සයි මෙගාබයිට් වේගෙ සහිත unlimited package පවා තියෙනවා අනිත් රටවල ආයෙත් ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ
2 රටේ ප්‍රධාන විදුලි සංදේශ සමාගම හිතුමතේ මිනිස්සුන්ව රවට්ට රවට්ට marketing program launch කරනවා
3 . sri lanka telecom අප විසින් භාවිතා කරන දත්ත වල රිපෝට් අපටම ලබාදීමට මුදල් අය කරනව
රටක් විදියට අපි ආඩම්බර වෙන්න නෙවෙයි ඕනි හරි නම් අඬන්න.
මේවා පාලනය කරන්න ඉන්න නීතිමය ආයතනයේ ාධ්‍ය ඉදිරියට ඇවිත් දවසක් night time data නොමිලේ දෙන්නෙ ඒවට බිල් අගයක් වැටෙන්නේ නෑ ඒක නිසා මිනිස්සු කලබල වෙන්න ඕනේ නෑ වගේ කතාවක් දවසක් කිව්වා
කොටින්ම එතුමා කිව්වේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි විදුලි සංදේශ සමාගම් කෙරෙහි ජනතා විරෝධය mada පවත්වන්නයි එතුමාට ඕනේ
මේවා මේ ආණ්ඩුවේ වැරදි නෙවෙයි මොන ආණ්ඩුව ආවත් මේ විදුලි සංදේශ සමාගම් එක්ක හැප්පෙන්න කොන්දක් කාටවත් නෑ