Api kohenda hina wenna ona? TRCSL

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ekata balapn US, france ehem. google walat pawa nadu danaw un minissunge rights wenuwen :sorry:
    Mehe rights thiyenne deshapaluwanta election karanna salli wisikarana business karayanta witharai. Deshapaluwo enne unwa goda danna minissunge rights nathi karala, unwa niyojanaya karanna.
     
    • Like
    Reactions: nkt and lasankandy

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පහසු මිලට
    tenor.gif
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මේවා තමා විහිලු කතා

    1. සාධාරණ මිලකට ගන්න පුලුවන් unlimited package එකක් නෑ. මේ වෙනකොට ඉන්දියාවේ පවා රුපියල් 3000 ක පමණ මුදලට විස්සයි මෙගාබයිට් වේගෙ සහිත unlimited package පවා තියෙනවා අනිත් රටවල ආයෙත් ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ

    2 රටේ ප්‍රධාන විදුලි සංදේශ සමාගම හිතුමතේ මිනිස්සුන්ව රවට්ට රවට්ට marketing program launch කරනවා

    3 . sri lanka telecom අප විසින් භාවිතා කරන දත්ත වල රිපෝට් අපටම ලබාදීමට මුදල් අය කරනව

    රටක් විදියට අපි ආඩම්බර වෙන්න නෙවෙයි ඕනි හරි නම් අඬන්න.

    මේවා පාලනය කරන්න ඉන්න නීතිමය ආයතනයේ ාධ්‍ය ඉදිරියට ඇවිත් දවසක් night time data නොමිලේ දෙන්නෙ ඒවට බිල් අගයක් වැටෙන්නේ නෑ ඒක නිසා මිනිස්සු කලබල වෙන්න ඕනේ නෑ වගේ කතාවක් දවසක් කිව්වා

    කොටින්ම එතුමා කිව්වේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි විදුලි සංදේශ සමාගම් කෙරෙහි ජනතා විරෝධය mada පවත්වන්නයි එතුමාට ඕනේ

    මේවා මේ ආණ්ඩුවේ වැරදි නෙවෙයි මොන ආණ්ඩුව ආවත් මේ විදුලි සංදේශ සමාගම් එක්ක හැප්පෙන්න කොන්දක් කාටවත් නෑ
     
    • Like
    Reactions: NRTG and batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    3 . sri lanka telecom අප විසින් භාවිතා කරන දත්ත වල රිපෝට් අපටම ලබාදීමට මුදල් අය කරනව
    අපේ එවුන් තව ඕක සල්ලි දීල ගන්නවා නේ.. LOL
    unlimited speed limit එකක් ඇතුලේ දෙන්න බැරි කමක් නැ ඉතින් මෙහෙ.. Unlimited packages වල device limit එකකුත් තියනව නේද? අපිට ඕන තරන් devices connect කරන්න බෑ මන් හිතන්නේ.. 🤔 UK නං contact base දෙන්නේ.. first six month වලින් පස්සේ price එක ගොඩක් වැඩි වෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මේවා තමා විහිලු කතා

    1. සාධාරණ මිලකට ගන්න පුලුවන් unlimited package එකක් නෑ. මේ වෙනකොට ඉන්දියාවේ පවා රුපියල් 3000 ක පමණ මුදලට විස්සයි මෙගාබයිට් වේගෙ සහිත unlimited package පවා තියෙනවා අනිත් රටවල ආයෙත් ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ

    2 රටේ ප්‍රධාන විදුලි සංදේශ සමාගම හිතුමතේ මිනිස්සුන්ව රවට්ට රවට්ට marketing program launch කරනවා

    3 . sri lanka telecom අප විසින් භාවිතා කරන දත්ත වල රිපෝට් අපටම ලබාදීමට මුදල් අය කරනව

    රටක් විදියට අපි ආඩම්බර වෙන්න නෙවෙයි ඕනි හරි නම් අඬන්න.

    මේවා පාලනය කරන්න ඉන්න නීතිමය ආයතනයේ ාධ්‍ය ඉදිරියට ඇවිත් දවසක් night time data නොමිලේ දෙන්නෙ ඒවට බිල් අගයක් වැටෙන්නේ නෑ ඒක නිසා මිනිස්සු කලබල වෙන්න ඕනේ නෑ වගේ කතාවක් දවසක් කිව්වා

    කොටින්ම එතුමා කිව්වේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි විදුලි සංදේශ සමාගම් කෙරෙහි ජනතා විරෝධය mada පවත්වන්නයි එතුමාට ඕනේ

    මේවා මේ ආණ්ඩුවේ වැරදි නෙවෙයි මොන ආණ්ඩුව ආවත් මේ විදුලි සංදේශ සමාගම් එක්ක හැප්පෙන්න කොන්දක් කාටවත් නෑ
    Konda kadune kohomada kiyala hoyaganna trcsl eke maha unge account check karanna wei. Mewa sir ta penne naha. "Regulation" kiyala dagaththe gotta allannada company walata.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Konda kadune kohomada kiyala hoyaganna trcsl eke maha unge account check karanna wei. Mewa sir ta penne naha. "Regulation" kiyala dagaththe gotta allannada company walata.

    Ow ban regulatory nethuwa danna oni representative kiyala

    Telecommunications representative Commission for SLT dialog........
     
    • Like
    Reactions: jhnnwp

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේවා තමා විහිලු කතා

    1. සාධාරණ මිලකට ගන්න පුලුවන් unlimited package එකක් නෑ. මේ වෙනකොට ඉන්දියාවේ පවා රුපියල් 3000 ක පමණ මුදලට විස්සයි මෙගාබයිට් වේගෙ සහිත unlimited package පවා තියෙනවා අනිත් රටවල ආයෙත් ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ

    2 රටේ ප්‍රධාන විදුලි සංදේශ සමාගම හිතුමතේ මිනිස්සුන්ව රවට්ට රවට්ට marketing program launch කරනවා

    3 . sri lanka telecom අප විසින් භාවිතා කරන දත්ත වල රිපෝට් අපටම ලබාදීමට මුදල් අය කරනව

    රටක් විදියට අපි ආඩම්බර වෙන්න නෙවෙයි ඕනි හරි නම් අඬන්න.

    මේවා පාලනය කරන්න ඉන්න නීතිමය ආයතනයේ ාධ්‍ය ඉදිරියට ඇවිත් දවසක් night time data නොමිලේ දෙන්නෙ ඒවට බිල් අගයක් වැටෙන්නේ නෑ ඒක නිසා මිනිස්සු කලබල වෙන්න ඕනේ නෑ වගේ කතාවක් දවසක් කිව්වා

    කොටින්ම එතුමා කිව්වේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි විදුලි සංදේශ සමාගම් කෙරෙහි ජනතා විරෝධය mada පවත්වන්නයි එතුමාට ඕනේ

    මේවා මේ ආණ්ඩුවේ වැරදි නෙවෙයි මොන ආණ්ඩුව ආවත් මේ විදුලි සංදේශ සමාගම් එක්ක හැප්පෙන්න කොන්දක් කාටවත් නෑ

    උබලට මතක නම්ලංකාවෙත් unlimited තිබ්බා මචන්. ටෙලිකොම්ලගේ ඉස්සර පැකේජ් එකක් තිබ්බා. රු1500ක් විතර වගේ ගානකට තමා උන් ඒක දුන්නේ. ඊට පස්සේ උන් අලුත් පැකේජ් හදුන්වලා දුන්නම ඒවට මාරු වෙන්න කියලා දවස ගානේ කෝල් එන්න ගත්තා. :angry: ඒත් මේකේ වටිනාකම දන්න අය ඒවට මාරු වෙන්න ගියේ නෑ. ඊට ප්ස්සේ මුන් පට්ට ස්ලෝ කරා අන්ලිමිටඩ් පැකේජ් එක. මිනිස්සුන්ට එපාම කෙරෙව්වා.:angry: කොහොම හරි ඒ පැකේජ් එක නතරකරපු නිසා හැමෝටම වෙන පැකේජ්වලට මාරු වෙන්න උනා.