Meewage rataka ipaduna ekama patta pawak. Thawa kathata leda ekka ipadunaama aaye ahanna deyak na. Model lage boyfriendla husbandla ee athin wath lucky.
https://srilankasumithrayo.lk/Duka kiyanna kauruth na bro
Konde yanawa, job eka epa wenawa, gedara prashnaMokada otcharatama duka dan.
aththaවෙන රටක ඉපදිලා 18 අම්මලාගේ ගෙදරින් එලියට ගිහින් burger flip කර කර room එකේ රෙන්ට් එක ගෙවන්, අම්මලාගේ සල්ලි නොලැබෙන නිසා උදේ හවස වැඩ කරන ගමන් පත student loan එකක් එක්ක degree එකක් අරන්. first business/job එකේ ඉඳන්ම ආණ්ඩුවට පත tax එකක් ගෙවන්..
කෙල්ලෙක් යාලු කරගන්න ලේසි උනාට ඒකිව තිය ගන්න, ඒකිට වියදම් කරන්න ඔය හැම දේටම වියදම් කරන්..
අමාරුවෙන් ඉගෙනගත්ත දේ use කරලා හම්බ කරන්න බලනකොට කැරි south asian එවුන් උන්ගේ living cost පට්ට අඩු නිසාත්, උන්ට ගෙවල් කෑම ඔක්කොම තාම දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා මම ඉල්ලන ගාන වගේ 10% උන් වැඩ කරලා මගේ ජොබ් ඔක්කොම කඩා ගන්නකොට..
යකෝ මටනම් පිස්සු හැදෙය් ඔහොම දියුණු වෙන්න ගියොත්...
Itin hemotama ehema tama.owa common prashananeKonde yanawa, job eka epa wenawa, gedara prashna
------ Post added on Dec 27, 2023 at 8:22 PM