inspiron

Well-known member
  • May 27, 2014
    24,916
    17,560
    113
    Nowhere
    1697453878617.jpg
     
    • Haha
    Reactions: dayt0na

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,668
    11,679
    113
    වෙන රටක ඉපදිලා 18 අම්මලාගේ ගෙදරින් එලියට ගිහින් burger flip කර කර room එකේ රෙන්ට් එක ගෙවන්, අම්මලාගේ සල්ලි නොලැබෙන නිසා උදේ හවස වැඩ කරන ගමන් පත student loan එකක් එක්ක degree එකක් අරන්. first business/job එකේ ඉඳන්ම ආණ්ඩුවට පත tax එකක් ගෙවන්..
    කෙල්ලෙක් යාලු කරගන්න ලේසි උනාට ඒකිව තිය ගන්න, ඒකිට වියදම් කරන්න ඔය හැම දේටම වියදම් කරන්..
    අමාරුවෙන් ඉගෙනගත්ත දේ use කරලා හම්බ කරන්න බලනකොට කැරි south asian එවුන් උන්ගේ living cost පට්ට අඩු නිසාත්, උන්ට ගෙවල් කෑම ඔක්කොම තාම දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා මම ඉල්ලන ගාන වගේ 10% උන් වැඩ කරලා මගේ ජොබ් ඔක්කොම කඩා ගන්නකොට..
    මේ අස්සේ සරලව ජීවත් වෙන්නත් රෙන්ට්, loan, credit card බිල් ගෙවා ගන්න අනිවාර්යෙන් මාසිකව ලොකු ගානක් සල්ලි හම්බ කරන්න ඕන කියන ස්ට්‍රෙස්ස් එක එනකොට..
    යකෝ මටනම් පිස්සු හැදෙය් ඔහොම දියුණු වෙන්න ගියොත්...
     
    Last edited:
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Mokada otcharatama duka dan.
    Konde yanawa, job eka epa wenawa, gedara prashna

    වෙන රටක ඉපදිලා 18 අම්මලාගේ ගෙදරින් එලියට ගිහින් burger flip කර කර room එකේ රෙන්ට් එක ගෙවන්, අම්මලාගේ සල්ලි නොලැබෙන නිසා උදේ හවස වැඩ කරන ගමන් පත student loan එකක් එක්ක degree එකක් අරන්. first business/job එකේ ඉඳන්ම ආණ්ඩුවට පත tax එකක් ගෙවන්..
    කෙල්ලෙක් යාලු කරගන්න ලේසි උනාට ඒකිව තිය ගන්න, ඒකිට වියදම් කරන්න ඔය හැම දේටම වියදම් කරන්..
    අමාරුවෙන් ඉගෙනගත්ත දේ use කරලා හම්බ කරන්න බලනකොට කැරි south asian එවුන් උන්ගේ living cost පට්ට අඩු නිසාත්, උන්ට ගෙවල් කෑම ඔක්කොම තාම දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා මම ඉල්ලන ගාන වගේ 10% උන් වැඩ කරලා මගේ ජොබ් ඔක්කොම කඩා ගන්නකොට..
    යකෝ මටනම් පිස්සු හැදෙය් ඔහොම දියුණු වෙන්න ගියොත්...
    aththa
    ------ Post added on Dec 27, 2023 at 8:22 PM