API WENUWEN API

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    zHXu9AP.jpg

    මේ පෝස්ට් එක එෆ්බී එකේ දැක්කම මේ ඇඩ් එක මතක් උනා බන්.

    • Like
    Reactions: djnick

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්තිමට ඉතුරුවෙන්නේ අල්ලපු ගෙදර එකයි, ත්‍රිවිද හමුදාවයි තමා බන්. මොකා මොනවා කිව්වත් මේ මිනිස්සු "අන්සන්ග් හිරොස්".
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අන්තිමට ඉතුරුවෙන්නේ අල්ලපු ගෙදර එකයි, ත්‍රිවිද හමුදාවයි තමා බන්. මොකා මොනවා කිව්වත් මේ මිනිස්සු "අන්සන්ග් හිරොස්".

    :yes::yes::yes:
     
    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    ad එක දකිනකොට පුදුම ගැම්මක් එන්නේ... අපි අද බය නැතුව රටේ ඕන තැනක යන්නේ රණවිරුවෝ තමන්ගේ ජිවිත කැප කරලා රට බේරගත්ත හින්දා... රටේ විපතක් වෙන හැමතිස්සෙම තමන්ගේ ජිවිත ගැනවත් නොහිතා අපේ පිහිටට එන්නේ ඒ මිනිස්සු තමයි බන්. සමහරු මෙච්චර රටේ විපතක් වෙලා තියෙද්දී නිවාඩු ගත කරන්න රට රටවල් වල යද්දී....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මම අදටත් කියන්නෙ මරණය පෙනි පෙනී අපි වෙනුවෙන් හමුදාවට බැඳුන කොල්ලො දැන් ෆෝසස් වල නෑ. දැන් ඉතිරි වෙලා ඉන්නෙ කිසිම ඩිසිප්ලින් එකක් නැති එවුන් ටිකක්.
     
    • Like
    Reactions: Walter White

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම අදටත් කියන්නෙ මරණය පෙනි පෙනී අපි වෙනුවෙන් හමුදාවට බැඳුන කොල්ලො දැන් ෆෝසස් වල නෑ. දැන් ඉතිරි වෙලා ඉන්නෙ කිසිම ඩිසිප්ලින් එකක් නැති එවුන් ටිකක්.
    ඔව් ගොඩක් එවුන් දැන් retired. සමහරුන්ට තුවාලයි සමහරු ජීවතුන් අතර නෑ