අන්තිමට ඉතුරුවෙන්නේ අල්ලපු ගෙදර එකයි, ත්රිවිද හමුදාවයි තමා බන්. මොකා මොනවා කිව්වත් මේ මිනිස්සු "අන්සන්ග් හිරොස්".



ඔව් ගොඩක් එවුන් දැන් retired. සමහරුන්ට තුවාලයි සමහරු ජීවතුන් අතර නෑමම අදටත් කියන්නෙ මරණය පෙනි පෙනී අපි වෙනුවෙන් හමුදාවට බැඳුන කොල්ලො දැන් ෆෝසස් වල නෑ. දැන් ඉතිරි වෙලා ඉන්නෙ කිසිම ඩිසිප්ලින් එකක් නැති එවුන් ටිකක්.