APIT ගෙවන අය

Mali2009

Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    නඩුකාර වරු කියනවලු APIT එක එයාලට අදාල නෑ කියල ?

    ඒක ඇත්ත ද ? කවුරු හරි ඒක දන්නවද ?

    ඒක ඇත්ත නම් (හරියටම දන්නෙ නෑ) වයවස්ථාදායකයයි විධායකයයි දෙකත් APIT ගෙවන්න ඕන නෑ නේද ?

    එතකොට 226 ම APIT වලින් නිදහස් නේද ?

    මොකක්ද මතය ?
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ව්‍යවස්ථාදායකයේ අය ඒ පිරිවිතර වලට අසුවෙන්නේ නැහැ. ජනපතිත් එහෙමයි.
    එයාලගේ සැලරි එක ඊට අඩුයි.