Lankawata Niwaduwata ne aawe onna api nam yanawa stay safe bye bye

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    නිවාඩුවට ලංකාවට ආ ලාංකිකයින් 100 යළි දකුණු කොරියාවට


    නිවාඩු මත ලංකාවට පැමිණ සිටි දකුණු කොරියාවේ සේවය කළ ශ‍්‍රීලාංකික සේවකයින් සිය දෙනෙක් සිය පුද්ගලික මුදල් වියදම් කර කටාර් ගුවන් සේවයට අයත් කිවුආර් 655 ගුවන් යානයෙන් අද (30) රාත‍්‍රී 08.15ට කොරියාව බලා පිටත්ව යන බව කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානයේ කැදවුම්කරු වූ රොෂාන් වික‍්‍රමසිංහ මහතා පැවසිය.

    ඒ මහතා මේ බව පැවසුවේ වට්ස්ඇප් තාක්‍ෂණය ඔස්සේ කටුනායක ගුවන් තොටුපලේ සිට සම්බන්‍ධවෙමිනි.

    කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින අතර ඉන් රටපුරා විසිරී සිටින තුන්සියයකට ආසන්න පිරිසක් කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානය සමග සම්බන්‍ධවී ඇති බවද රොෂාන් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

    කොරියාවේද කොරෝනා උවදුර ඇතත් තමන් මෙතක් සේවය කළ ආයතනවල විධිමත් සෞඛ්‍යාරක්‍ෂක ක‍්‍රමයන් පැවති බවද ඔහු පැවසුවේය.

    තමන් තවදුරටත් ලංකාවේ රැදී සිටිනවා යනු කොරියානු රටේ රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමේ පසුවු බව කීවේය.

    ‘මේ වෙලාවේ කොරෝනා වසංගත තත්ත්වයන් නිසා විදෙස් රටවල ඉන්න ශ‍්‍රීලාංකික ශ‍්‍රමික ජනතාව වගේම ඉගෙන ගන්න, පුහුණු කටයුතු ආදියට ගිය අය ආපසු ගෙන්වා ගන්න කියලා පිංසෙන්ඩු වෙනවා අපි මාධ්‍යයෙන් දැක්කා. නමුත් අපි මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමක් කියලා බොහෝ අය හිනැහේවි. අපි රැකියා කරලා රටට විදේශ විනිමය ගේන්නයි මේ යන්නේ. අපිට කොරියාවේදි කොරෝනා උවදුරෙන් අපි ආරක්‍ෂා වෙනවා කියලා ලොකු විශ්වාසයක් තියනවා. ලංකාවට කොරෝනා උවදුර ආවේ මාර්තු මාසේ වුණාට කොරියාව ජනවාරි මාසේ ඉදලාම ඊට සූදානමින් කටයුතු කළා.’




    image_03d3cd3139.jpg


    :D


    South Korea reports no new domestic COVID-19 cases, first time since February peak


    https://www.channelnewsasia.com/news/asia/south-korea-covid-19-domestic-cases-february-peak-12690344


    :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,450
    72,668
    113
    මාලඹේ
    ගියාට කාමක් නැහැ ආයෙත් ගෙන්න ගන්න කියලා මැරෙන්න හදන්න එපා :angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔක්කොම එකට නිවාඩුවට ඇවිල්ල...බලන්න තියන සහයෝගේ....
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,806
    45,870
    113
    පාහරයෝ..මුං වගේ අවස්ථාවාදී හැත්තක් වෙන රටක නැතුව අැති..මුං නිසා තමා ලංකාවට වෙෙරස් බුරුතු පිටින් අාවේ..දැන් ලංකාවෙ වැඩි වෙන කොට අායෙ රට පනිනවා..
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,504
    6,194
    113
    "කොරෝනා වලට අපි බය නෑ. බය නම් South Korea වගේ දියුනු රටක් දාලා ලන්කාව වගෙ නොදියුනු රටකට එනවද. අපි ආවෙ Vacation enjoy ලන්කාව වගෙ නොදියුනු රටකට එනවද. අපි ආවෙ Vacation enjoy කරන්න . අපිට එක කරගන්නත් බැරි උනානිරොධායනේ කියල ආණ්ඩුව නටපු පිස්සුවෙන්. අපිට Transport, Accommodation, Meals, Internet Free දුන්නත් ඒ නිසා අපේ වටිනා කාලය අපතේ ගියා. මේ නිසා අපිට වෙච්චි පාඩුව වෙනුවෙන් ආන්ඩුව රට විරුවන්ට වන්දියක් ගෙවන්න ඕනි" කියලත් කියයි ඕකුන් එහෙට ගිහින්
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ කොරියන් සෙට්1 නම් අනේ මන්දා.. ඇදගෙන ඉන්නේ හොදම එකෙන්...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,793
    2,935
    113
    නිවාඩුවට ලංකාවට ආ ලාංකිකයින් 100 යළි දකුණු කොරියාවට


    අපි මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමක් කියලා බොහෝ අය හිනැහේවි. අපි රැකියා කරලා රටට විදේශ විනිමය ගේන්නයි මේ යන්නේ


    පවු තමන්ගේ දරුපවුල් ගැනවත් නොහිතා කොරෝනාවට බය නැතුව අපිට සල්ලි හම්බකරල දෙන්න යන මිනිස්සු:lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,877
    3,251
    113
    Malabe
    Kathave anik paththakuth thiyanava. Yanna puluvannam giyaden. Un hamadaama mehe innada kiyanne? Ethakota mehe inna jobless ayata thavath competition. Un giye naththan ehe job ekata kelavenava.