App එකට හෙල්ප් එකක්(30+)

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    App එකට හෙල්ප් එකක්(30+)

    මන් පොඩි හෙල්ත් සියිඩ් එකෙන් app එකක් හදන්න යනවා...... පුළුවන් නම් මේක පුරවලා idea එක validate කර ගන්න සප් එකක් දෙන්න ......
    වයස 30න් පස්සේ අයව තමා ටර්ගට් කරන්නේ ....... පුළුවන් නම් විනාඩි 2ක් අරන් පුරවලා සහයෝගයක් දෙන්න ..... වයස අඩු වුනාට කමක් නෑ..... 30න් උඩ අය විශේෂයි..... පහල වයස් වල අයත් සලකා බලනු ලැබේ.... වරදට සමාව දෙමි.... :P

    තැන්ක්ස් වේවා ....... බිලියනර් කෙනෙක් වුනාම ෆෝම් එක පුරවපු අයට තෑගි දෙනවා .....
    :D :lol:

    http://goo.gl/forms/tsVw1yqHQc
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් APP එකක් හදනවනං ඕක ලංකාවේ එවුන්ට විකුණන තියෙන අදහස අයින් කරගනින්. මෙහෙ එවුන් මලාට ඕවට සල්ලි ගෙවන්නේ නෑ. පිටරට එවුන් ටාගට්කරපන්. අනික 30 plus කිවම mobile users ල 70% - 80% විතරම හැලෙනවා. උඹට පාඩුයි නේ.:):) නිකන් හිතුන දෙයක් කිවේ :lol:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මචන් APP එකක් හදනවනං ඕක ලංකාවේ එවුන්ට විකුණන තියෙන අදහස අයින් කරගනින්. මෙහෙ එවුන් මලාට ඕවට සල්ලි ගෙවන්නේ නෑ. පිටරට එවුන් ටාගට්කරපන්. අනික 30 plus කිවම mobile users ල 70% - 80% විතරම හැලෙනවා. උඹට පාඩුයි නේ.:):) නිකන් හිතුන දෙයක් කිවේ :lol:

    30+ kiwwama echchara halenna widiyak na ban :) godak aya innawa ;) na ban lankawa target kare na ;) bt lankaweth innawa salli gewala apps ganna :D bt ee crowd eka elakiri eke innawada danne na :( hitiyath meka ee ayat labeyida sure na :D eth general idea ekak ganna puluwan minissu health gana hithanawada ... nadda kiyala :D ubata kiwwama moko man apps haduwata mage phone eketh na eka paid app ekak :P math dannawa app ekak hadanna kochchara amaruda kiyala :) eth malata paid thibboth ganne na :( ane manda eka api hithana pathana widiye prashnayakda kiyala :( thanks machang feedback ekata :D