App development startup - Help

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    App dvelopment (web, ..) business ekak patan ganna yanne. mn SE degree thiya thama AL wath karala naha. C++, GO, Python, Rust + Web languages (HTML, CSS) puluwan. Godakma karanne ithin Chatgpt copy paste. patan ganna puluwanda sinhalu? basic app ekaka price eka min? Rs.5000? (Me - Grade 12, 2026 AL)
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    C++, GO, Python, Rust + Web languages (HTML, CSS
    කැරියෙක්නෙ හුත්තො

    Godakma karanne ithin Chatgpt copy paste.
    අඩෝ එහෙනං ලොජික් එකක් තනියම ඔකෙන් ගැටගහං ස්මූත්ලි දුවන ගානට පුලුවන් නං මරු
    ------ Post added on Jan 21, 2025 at 6:34 PM

    basic app ekaka price eka min? Rs.5000
    අනේ හුකන්නෙ නැතුව ඉස්කෝලෙ පල පකෝ හිඟන ගනන් වලට කරන්නෙ නැතුව
    ------ Post added on Jan 21, 2025 at 6:35 PM
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    කැරියෙක්නෙ හුත්තො

    අඩෝ එහෙනං ලොජික් එකක් තනියම ඔකෙන් ගැටගහං ස්මූත්ලි දුවන ගානට පුලුවන් නං මරු
    ------ Post added on Jan 21, 2025 at 6:34 PM

    අනේ හුකන්නෙ නැතුව ඉස්කෝලෙ පල පකෝ හිඟන ගනන් වලට කරන්නෙ නැතුව
    ------ Post added on Jan 21, 2025 at 6:35 PM
    Thanks. min rpice eka kiyak withara karannada? logics mata hadanna puluwan. eth, chatgpt eken thama podi podi logics hadaganne, loku ewanam ekata baha, mn ma ana ana hadanna ona
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    ඒක නෙමෙ, ඉස්සෙල්ලාම හොදට බේස්ක් දැනගෛ, බේසික් කියනේ ඔර් ලූබ් ඉෆ් අනං මනං නෙමෙ, කන්සෙප්ට් ඉගෙන ගනින්(ම්ටත් බෑ හුත්තෝ කැරි ටොක් දුන්නට) ඊටප්ස්සෙ ගේමනට බැහැපං

    සල්ලි නං මූලික, ඇප් නොහදා වර්ඩ්ප්‍රෙස් වගෙ ඩිවලොප් කරපං, ඔනෙ තරම් කස්ටො හොයාගන්න පුලුවන්,

    එහෙම නැතුව කැරියා තරමට ඇහැකිනං , හොඳ ගානක් ගං.

    මුං ගෙ අහ

    @හෙළයෙක්
    @Tmhz මේ වගේ නම්ක් තියෙන ර්කා
    @Solo Rider
     
    Thanks bro. mama danata eka eka new tools hadala thoiyeno - Youtube comments wala profile poto downlaod karana ekak (ZIP file), Wordpress backdoor(secret admin user), Browser killer web page (slows down the users computer by consuming a lot resources and gets not respoinding), DATA killer(Kills mobile, wify data of a user who visits the website)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    AL කරපන් ඩිග්‍රී එකකුත් කරපන්
    ඒ දෙක කරන අතරතුරේ ඔය වැඩේත් කරන් පලයන්
    ඩිග්‍රි එකකින් එන වැලියු එකයි Knowledge එකයි තනියම ඉගෙනගෙන අරගන්න එක පට්ටම අමාරුයි. ඩිග්‍රී එක කරද්දි අපි ෆුල් කමිට් වෙනවා, නමුත් තනියම කරද්දි එහෙම නැහැ උඩින් පල්ලෙන් ටිකක් ඉගෙනගන්නවා විතරයි

    අනික ඔය ටික්ටොක් වල පන්තියෙ පලවෙනියාගෙ වාහනේ සහ අන්තිමයගෙ වාහනේ/ගෙදර කියලා දාන ඒව වීවුස් සහ රීච් ගන්න හදලා දාන පෝස්ට් ඇත්ත ලෝකෙ ඊට වඩා සෑහෙන වෙනස්
    මම AL කරලා දැනට අවුරුදු විස්සකට ලඟයි, මම ඉස්කෝල දෙකක ගිහින් තියනවා ඒ සේරගෙන්ම වැඩිපුරම සක්සස් හොඳට ඉගෙන ගනිපු එවුන් තමයි. බිස්නස් කරලා සක්සස් වුන එවුන් ඉන්නවා ඒ සේරම අය තාත්තගෙ බිස්නස් එකට සෙට් වෙලා ඒක දියුණු කරගනිපු එවුන්
    අපේ පන්ති වල ඉගෙනගෙන දියනු උනු එවුන් බිස්නස් කරලා දියුනු උනු එවුන්ට වඩා ඉස්සරහින් ඉන්නවා (Financially බැලුවම)

    දැනට තනියම සක්සස් වෙලා පට්ටම විදියට ගොඩ ගියපු එකෙක් දන්නවා, ඌ පොඩි ප්ලගින් එකක් හදලා සල්ලි වලට විකුනනවා(ඩිවලොප්මන්ට් ටූල් එකක්) එක යූසර් කෙනෙක්ට මාසෙට ඩොලර් 1යි, අන්තිමට මම කතා කරද්දි උගේ සබ්ස්ක්‍රයිබ් වෙලා තියන යූසර් කවුන්ට් එක ලක්ශ 7ක් කියලා කිවුවෙ ( ඒ කියන්නෙ මාසෙට ඩොලර් ලක්ශ 7ක්), ඌ පන්තියෙ පලවෙනියද දන්නෙ නැහැ නමුත් ඉන්ජිනියරින් ෆැකල්ටි එකක බැජ් ටොප් වෙලා හිටියා.
    දැන් ඌ සොෆ්ට්වෙයා කම්පැනියක් කරගෙන යනවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    App dvelopment (web, ..) business ekak patan ganna yanne. mn SE degree thiya thama AL wath karala naha. C++, GO, Python, Rust + Web languages (HTML, CSS) puluwan. Godakma karanne ithin Chatgpt copy paste. patan ganna puluwanda sinhalu? basic app ekaka price eka min? Rs.5000? (Me - Grade 12, 2026 AL)
    knowledge_vs_time.png

    උබ තාම ඉන්නේ පලවෙනි up trend එකේ.

    ගොඩක්ම ChatGPT copy paste නම් ඉතින් උබේ skill එකක් නැනේ. වෙන උන්ටත් පුළුවන් නේ එහෙම කරන්න.

    ඉසෙල්ලා basic ඉගෙන ගනින්. උබට හදිස්සියක් නැනේ ගෙදරින් කකා බිබී ඉගෙන ගනින්.
    මුලින්ම සල්ලි හොයන්න නැතුව ඉගෙනගනින් ඊට පස්සේ සල්ලි හම්බෙනවා නිකන්ම.
    හැමදාම කියනවා වගේ කව්රු මොනවා කිව්වත් degree එකක් ඕනේ. නමට හරි ඕනේ. නැත්නම් ඉස්සරහට යන්න අමාරුයි.

    උබට සල්ලි නම් ඕනේ උඩ කියලා තියෙනවා වගේ Wordpress කරපන්. උබ code කරපු එකක් නොවන නිසා bugs ගැන ලොකුවට බලන්න දෙයක් නැ config කරද්දී මොංගල් කෙලියේ නැත්නම්.
     
    • Like
    Reactions: Rankwitz

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    knowledge_vs_time.png

    ගොඩක්ම ChatGPT copy paste නම් ඉතින් උබේ skill එකක් නැනේ. වෙන උන්ටත් පුළුවන් නේ එහෙම කරන්න.

    ඉසෙල්ලා basic ඉගෙන ගනින්. උබට හදිස්සියක් නැනේ ගෙදරින් කකා බිබී ඉගෙන ගනින්.
    මුලින්ම සල්ලි හොයන්න නැතුව ඉගෙනගනින් ඊට පස්සේ සල්ලි හම්බෙනවා නිකන්ම.
    හැමදාම කියනවා වගේ කව්රු මොනවා කිව්වත් degree එකක් ඕනේ. නමට හරි ඕනේ. නැත්නම් ඉස්සරහට යන්න අමාරුයි.

    උබට සල්ලි නම් ඕනේ උඩ කියලා තියෙනවා වගේ Wordpress කරපන්. උබ code කරපු එකක් නොවන නිසා bugs ගැන ලොකුවට බලන්න දෙයක් නැ config කරද්දී මොංගල් කෙලියේ නැත්නම්.
    👍
    Basics nam dannawa. ara backdoor eka and resuorce load karana eka and yt comments baganna eka mn thaniyema haduwe. mn dannawa e madi kiyala. wordpress karala salli hamba karala epama una
    1737467085118.png