App for Parallel space....HELP!!

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මචන්ලා messenger එකේ logout බටන් එකක් නැති නිසා tabඑකට දාගන්න Parallel space දෙන app එකක් ඔනේ.
    . විශේශම දේ බන් එක hide වෙලා තියෙන්න ඔනෙ.. අපි phone calls ගන්න dialpad එකේ password එක ගහලා enter වෙන්න පුලුවන් විදිහෙ වගෙ එකක්. එහෙම app එකක් දාලවත් තියෙන්වා කියල නොදැනෙන විදිහට.:sorry: