App ideas

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    ලංකාවේ තිබ්බා නම් හොඳයි හිතුන ඇප් එකක් කියපන්කො 😁 web එකක් උනත් කමක් නෑ
     
    • Haha
    Reactions: nooby and Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,118
    4,881
    113
    :lol:
    images
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,764
    3,173
    113
    37
    @ katubedda
    Trademe.co.nz වගේ එකක් මම හිතන්නෙ ලංකාවෙ නැ. ඕක නිකන්ම ක්ලැසිෆයිඩ් සයිට් එකක් වගේ පෙනුනට ඔකෙ තියෙනවා පට්ට ෆීචස් ගොඩක්.
    ඉඩම් ගෙවල් විකුනන්න, රෙන්ට් කරන්න, ජොබ් සරවිස් අන්ං මනං හැම දේම තියෙනවා. එ එ කැටගරි එකට අදාලව a to z develp කරලා තියෙන්නෙ. උබට මොනවහරි යූස් කරපු බඩුවක් විකුනනවනම් එකට ඇඩ් එක දාලා බලන උන්ට බිඩ් කරන්න පුලුවන්. වාහනත් එහෙමයි. ඔටො බිඩ් කරන්න පුලුවන්. ඩිලිවරිත් එකෙන්ම පුලුවන්.
    ගෙයක් රෙන්ට් එකට දැම්මම ගේ බලන්න කැමති උන්ට ටයිම් එක schedule කරලා එඑ ටයිම් වලට එන බල්න්න එන උන්ට reminder. ඉට පස්සෙ ගේ රෙන්ට් එකට ගන්න කැමති උන්ගේ ඇප්ලිකේශන් ටික process කරලා. ඇග්රිමනට් සයින් කරලා, සතිය ගානේ රෙන්ට් එකත් එකතු කරලා දෙනවා. එ වගේ ඉන්ඩීටෙල් හැමදේම ඩිවලොප් කරලා තියෙන්නෙ.
    අදහසක් ගනිම් ඉතින්