App ideas

EternalQuest

Active member
  • Nov 21, 2024
    145
    141
    43
    LK
    මගේ idea එකක් තියෙනව, මෙක කවුරු උනත් කමක් නැ කරන්වනම්, power tools, machines, equipment , රෙන්ට් කරන්න දෙන එකක්. දැනට මම බැලුව හොද බාස් එකෙ තියෙනව, එත් නිකම් contact විතරයි. එහෙම නෙව්යි, full process එක වෙන්න ඔනා. මඩ කන්න වෙන වැඩක්, හරියට කරොත් ඩරස් වගෙ තමයි මිනුස්සු බැන බැන use කරන්නෙ, ඇප් එක හදනවට වඩා අමාරු process එක කරන් යන එක. ඩිපොසිට් තියාගන්න එකෙ ඉදන්, ගෙනත් දෙනකොට තියෙන conditions වගෙ එවත් චෙක් වෙනවනම් ගොඩක් හොදයි . ගොඩක් කල් තියා ගත්තොත් ද්ඩයක් ගහලා ban කරලා legal ගන්න වගෙ එවට යන්න ඔනා නැත්නම් දන්නවන්නෙ මෙහෙ අයියාලගෙ හැටි. ටූල් එක deliveryඑකත් තියෙනවනම් තවත් හොදයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,475
    113
    Fantasy
    මගේ idea එකක් තියෙනව, මෙක කවුරු උනත් කමක් නැ කරන්වනම්, power tools, machines, equipment , රෙන්ට් කරන්න දෙන එකක්. දැනට මම බැලුව හොද බාස් එකෙ තියෙනව, එත් නිකම් contact විතරයි. එහෙම නෙව්යි, full process එක වෙන්න ඔනා. මඩ කන්න වෙන වැඩක්, හරියට කරොත් ඩරස් වගෙ තමයි මිනුස්සු බැන බැන use කරන්නෙ, ඇප් එක හදනවට වඩා අමාරු process එක කරන් යන එක. ඩිපොසිට් තියාගන්න එකෙ ඉදන්, ගෙනත් දෙනකොට තියෙන conditions වගෙ එවත් චෙක් වෙනවනම් ගොඩක් හොදයි . ගොඩක් කල් තියා ගත්තොත් ද්ඩයක් ගහලා ban කරලා legal ගන්න වගෙ එවට යන්න ඔනා නැත්නම් දන්නවන්නෙ මෙහෙ අයියාලගෙ හැටි. ටූල් එක deliveryඑකත් තියෙනවනම් තවත් හොදයි
    Niyamai.
    Head ofiz ekata @NEMISIS ge garage eka ganda
     
    • Wow
    Reactions: EternalQuest