මේක නම් පේන්නේ මෙලෝ රහක් නෑ වගේ .. හොඳයි ද බන් මේක?
awulk nh ban tikk gon wage hbai

මේක නම් පේන්නේ මෙලෝ රහක් නෑ වගේ .. හොඳයි ද බන් මේක?

හොලිවුඩ් ෆිල්ම් එක්ක බලද්දී මේ ලංකාවේ ගොන් ෆිල්ම් හැදිල්ල කවදා වෙනස් වෙයිද දන්නේ නෑ

ගස් උද ඉදන් හුජ්ජ කර කර ඉන්නවා ඇරෙන්න උබට ඕව හොයන්න වෙලාවක් තියනවද යකෝ