Apple’s Activation Lock Brings Down iPhone Theft In Major Cities

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    odesk එකේ ගන්න සොච්චම මදි වෙලා..
    blog හදාගෙන ඇඩ් සෙන්ස් දාගෙන ස්පෑම් කරන්න රිදිලා

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොන්නයට බිත්තර ගෙඩියක් ගන්න සල්ලි ලැබෙන්න කියලා හිතන් මම බ්‍රවුසර් එක රිෆ්‍රෙශ් කර කර 50 පාරක් විතර අර උඩින් තියෙන ඇඩ් එක ක්ලික් කලා. ජය වේවා පොන්ස්. :cool:
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    පොන්නයට බිත්තර ගෙඩියක් ගන්න සල්ලි ලැබෙන්න කියලා හිතන් මම බ්‍රවුසර් එක රිෆ්‍රෙශ් කර කර 50 පාරක් විතර අර උඩින් තියෙන ඇඩ් එක ක්ලික් කලා. ජය වේවා පොන්ස්. :cool:

    :shocked::lol::lol::lol::lol: පව් බන්,, මාත් උඹේ තිබ්බ සපත්තු ඇඩ් එකකට 40 පාරක් දායක උනා,, :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොන්නයට බිත්තර ගෙඩියක් ගන්න සල්ලි ලැබෙන්න කියලා හිතන් මම බ්‍රවුසර් එක රිෆ්‍රෙශ් කර කර 50 පාරක් විතර අර උඩින් තියෙන ඇඩ් එක ක්ලික් කලා. ජය වේවා පොන්ස්. :cool:

    යකෝ ඇඩ්සෙන්ස් account එක සිකවිලා යයි උගෙ..
    බිත්තරයක් ගන්න අමාරුවෙන් හොයාගන්න සල්ලි..
    හෙන ගානව සහූ

    :(:(