apple එකෙන් ලංකාවට දාපු නඩුවට මොනවා වෙයිද?

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ලෝකේ එක්ක බලනකොට අපි කොච්චර පල්ලෙන් හිටියත් ඇපල් උන්ට ලංකාවේ ලෝයස්ල එක්ක හැප්පෙන්නනම් හිතන්නවත් බැ දන්නවානේ අපේ උන්ගේ හැටි ..ඇපල් උන්ට අපේ උන් එක්ක හැප්පෙන්න නම් saul goodman ගේන්නන්න වෙනවා ..



    BETTER CALL SAUL


    රට ඉඳී ගෙඩියක් බාගෙට කාලා ඇටෙත් එක්ක දැම්මනම් ඉවරනේ.
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda