apple එකෙන් ලංකාවට දාපු නඩුවට මොනවා වෙයිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    No . Many more there was My Cola case , (design of iconic Coke bottle , McCurry( McDonald) trade mark, MTV local and (Music TV-MTV) and many more ... but our courts do not award heavy damages. Stassan group had many cases so they know it
    මොනවද බන් එව්වට වුනේ?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Ow ban ඇපල් උන්ට ලංකාවේ ලෝයස්ල එක්ක හැප්පෙන්නනම් හිතන්නවත් බැ me penne nathda ape lankawe ලෝයස්ල:rofl::shocked:

    View attachment 83656

    namalwa tikak dakala purudui

    face-male-eastern-gorilla-beringei-260nw-732711670.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    හැරියා profit එකේ තිබ්බ DCSL එකට Apollo Hospital එකට විද්දා වගේ බලපන් ඇපල් එකටත් ගුලියක් අඹරනවා. මෙල්ස්ටා කියලා Medical ලැබ් වගයක් ලඟදි බස්සලා තියෙන්නෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    හොද වැඩේ ගොබ්බ නානල ටිකට මාරි එකට මැලිබන් එකට හලාල් දාල කෙලල කෙලින්ම ගිහින් දාර කෙහෙල් ගහකට කොටල තියෙන්නෙ.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේ ඊයෙ පෙරේදා සිරසෙ හතේ news යන අතරෙ හදිස්සියෙම ඇඩ් එකක් ගියා 'අපේ තේ' කියලා අලුත් තේ ජාතියක. ඒක නිකන් ඇඩ් එකකුත් නෙවේ news වලම කෑල්ලක් වගේ ගියෙ මුලු ඇඩ් එකම. ඊට පස්සෙ ආපහු එක පාරටම news පටන් ගත්තා. News කියන ඩෑල් එක කියනවා වටවල තේ සමාගමෙන් අපේ තේ සමාගමට පවරපු නඩුවෙන් වටවල එක පැරදිලාලු. වටවල උන් නඩු දාලා තිබ්බෙ උන්ගෙ පැකින්, ලෝගෝ කොපි කරලා කියලා අපේ තේ එකෙන් (මාත් ඇඩ් එක දකිද්දි හිතුවෙ වටවල ඇඩ් එකක් කියලා :P). අපේ තේ එකේ ලෝයර්ස්ලා ගෙනාපු තර්ක වලට විනිසුරුතුමා එකඟ උනාලු. ඊට පස්සෙ කියනවා "දැන් සිරි ලංකාවෙ අපේ තේ දිවයින පුරා වෙළඳසල් වලින් ඔබට ලබාගත හැක කියලා". ඊට පස්සෙ ආපහු අර ඇඩ් එක දැම්මා මුල ඉඳන්. සිරසෙන් ගහන තේ එකක්ද කොහෙද උන් විතරයි තාම ඒකෙ ඇඩ් දාන්නෙ.

    (මට හිතුනු දේ : අමාරුවෙන් බ්‍රෑන්ඩ් එකක් හදාගත්තට වැඩක් නෑ ලංකාවෙ මීඩියා වල සපෝට් එක නැත්තන් :rofl:)
     

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    මුකුත් වෙන්නේ නෑ. ලාංජනයෙන් හෝ වෙළෙද නාමයෙන් කොටසක් පාවිච්චි කරාට නඩුවක් දි්නන්න අමාරුයි. Ex. Cocacola VS Pepsicola
     
    • Like
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    I think the logo change should not be misleading to another party. The changes should be reasonable enough so that anyone will not be fooled into thinking that it's the original product.
     
    • Like
    Reactions: Heshan Daminda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    පකිස්තාන් කාරයෙක් පටන් ගත්තා business එකක්... Sattar Buksh කියල නමක් දාලා. :lol:
    1593524101649.png


    Star Bucks එකෙන් නඩුවක් දැම්මා...
    1593524363428.png


    Starbucks එක පැරදුනා...

    දැන්...

    1593524284602.png
     
    • Haha
    Reactions: Heshan Daminda

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    Logo eka modify කරලනේ තියෙන්නේ. එත් case ද?
    ඔව් බන් එහෙම ලෝගෝ එකක කැල්ලක් සම්පුර්ණයෙන්ම පාවිච්චි කරන්ඩ බැ මීට කලින් ලංකාවේ නැතත් වෙන රටවල ඔය වගේ කෙස් වෙලා තියනවා,
    තව තියනවා වාහනයක් වගේ ගත්තහම අවසරයකින් තොරව එක වගේ කොටසක්වත් හදන්ඩ බැ උදා. එක වගේ හෙඩ් ලයිට්
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    පකිස්තාන් කාරයෙක් පටන් ගත්තා business එකක්... Sattar Buksh කියල නමක් දාලා. :lol:
    View attachment 83687

    Star Bucks එකෙන් නඩුවක් දැම්මා...
    View attachment 83690

    Starbucks එක පැරදුනා...

    දැන්...

    View attachment 83689
    ලංකාවේ KFC කොපි කරලා කියක් නම් තියේද බන්. TFC, JFC එක එක මගුල්නේ. අනික ෆුඩ් සිටි කියක් තියේද කාගිල්ස් ෆුඩ් සිටි ෆොන්ට් එකෙන්ම.
     
    • Like
    Reactions: GadgetPodda