Apple ගැන අපූරු කතා 10ක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මෙන්න මෙහෙම දේවල් ටිකකුත් තියනවා.
    1) ඇපල් සාමාගමේ ලාංඡනයේ තියන ඇපල් ගෙඩියේ පොඩි කෑල්ලක් කාලා තියන්නේ ඇයි. :eek: ඒක කෑවේ කව්ද.
    apple_gel.jpg

    අන්න ඒකට උත්තරේ තමයි ඇලන් ටියුරිංන්ගේ මිය යාම. ඇලන් ටියුරින් කියන්නේ ක්වද කියලා අයිටී දන්න අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඇලන් ටියුරින් සිය දිවි නසාගත්තේ ඇපල් ගෙඩියකට විස එන්නත් කරලා ඒකේ කොටසක් අනුභව කිරීමෙන්. ඔය ලාංඡනයේ තියන්නේ ටියුරින් කාපු ඇපල් ගෙඩියේ ඉතිරි කොටස දැක්වෙන රූපයක්.
    190px-Alan_Turing_Aged_16.jpg


    2) ඇපල් නිෂ්පාදන ඔච්චර සරළ වුනේ කොහොමද
    ඒකට නම් හේතුව ස්ටිව් ජොබ්ස් බුදු දහම වැළද ගැනීම කියලයි කියන්නේ. :)

    තව දේවල් තිබුනා මතක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Utumesh