ela තැන්කු :yes:
ishwick Member Aug 1, 2012 1,555 219 0 Jan 7, 2015 #41 Red Soda said: ela Click to expand... තැන්කු
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jun 17, 2015 #42 පට්ට විතරේ ,,, බොහෝම ස්තුතියි යාළුවා .. +21
uthpalakalwana Well-known member Oct 12, 2008 2,850 1,205 113 32 කොම්පුටරේ ඉස්සර& Jun 22, 2015 #49 TFS! rep +7
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Jun 23, 2015 #55 me mokakhari english article ekaka translation ekak. Mata mathakai meka kiyawala thibuna kalin.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jun 23, 2015 #56 එල එල මෙන්න මෙහෙම දේවල් ටිකකුත් තියනවා. 1) ඇපල් සාමාගමේ ලාංඡනයේ තියන ඇපල් ගෙඩියේ පොඩි කෑල්ලක් කාලා තියන්නේ ඇයි. ඒක කෑවේ කව්ද. අන්න ඒකට උත්තරේ තමයි ඇලන් ටියුරිංන්ගේ මිය යාම. ඇලන් ටියුරින් කියන්නේ ක්වද කියලා අයිටී දන්න අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඇලන් ටියුරින් සිය දිවි නසාගත්තේ ඇපල් ගෙඩියකට විස එන්නත් කරලා ඒකේ කොටසක් අනුභව කිරීමෙන්. ඔය ලාංඡනයේ තියන්නේ ටියුරින් කාපු ඇපල් ගෙඩියේ ඉතිරි කොටස දැක්වෙන රූපයක්. 2) ඇපල් නිෂ්පාදන ඔච්චර සරළ වුනේ කොහොමද ඒකට නම් හේතුව ස්ටිව් ජොබ්ස් බුදු දහම වැළද ගැනීම කියලයි කියන්නේ. තව දේවල් තිබුනා මතක් වෙන්නෙ නෑ. Reactions: Utumesh
එල එල මෙන්න මෙහෙම දේවල් ටිකකුත් තියනවා. 1) ඇපල් සාමාගමේ ලාංඡනයේ තියන ඇපල් ගෙඩියේ පොඩි කෑල්ලක් කාලා තියන්නේ ඇයි. ඒක කෑවේ කව්ද. අන්න ඒකට උත්තරේ තමයි ඇලන් ටියුරිංන්ගේ මිය යාම. ඇලන් ටියුරින් කියන්නේ ක්වද කියලා අයිටී දන්න අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඇලන් ටියුරින් සිය දිවි නසාගත්තේ ඇපල් ගෙඩියකට විස එන්නත් කරලා ඒකේ කොටසක් අනුභව කිරීමෙන්. ඔය ලාංඡනයේ තියන්නේ ටියුරින් කාපු ඇපල් ගෙඩියේ ඉතිරි කොටස දැක්වෙන රූපයක්. 2) ඇපල් නිෂ්පාදන ඔච්චර සරළ වුනේ කොහොමද ඒකට නම් හේතුව ස්ටිව් ජොබ්ස් බුදු දහම වැළද ගැනීම කියලයි කියන්නේ. තව දේවල් තිබුනා මතක් වෙන්නෙ නෑ.
Utumesh Well-known member Sep 1, 2013 1,867 368 83 Nittabuwa Jun 23, 2015 #57 Thanks machan Reactions: Mr.Tom
ishwick Member Aug 1, 2012 1,555 219 0 Jun 23, 2015 #60 Ayeshlive said: me mokakhari english article ekaka translation ekak. Mata mathakai meka kiyawala thibuna kalin. Click to expand... ඔව්. මම කිවා වගේ මේල් චේන් එකකින් ආව එකක්
Ayeshlive said: me mokakhari english article ekaka translation ekak. Mata mathakai meka kiyawala thibuna kalin. Click to expand... ඔව්. මම කිවා වගේ මේල් චේන් එකකින් ආව එකක්