owApple phones walata Displays hadanneth Samsung company eka neda
owApple phones walata Displays hadanneth Samsung company eka neda
You are using a CDMA phone right?i hate mobile phones.. i don't give a shit about Apple, Samsung, Sony..etc whatever...

nop! i got 2 stupid Samsung phones..You are using a CDMA phone right?![]()
What a boring lifenop! i got 2 stupid Samsung phones..
i don't take pictures, i don't do social media, i don't have much friends to call - coz i don't like people,
the only thing i like is the map, but i don't travel much.
actually, the only thing i do, watching videos when i'm going to sleep.. - which is very bad for my health.
Depression? Insomnia?nop! i got 2 stupid Samsung phones..
i don't take pictures, i don't do social media, i don't have much friends to call - coz i don't like people,
the only thing i like is the map, but i don't travel much.
actually, the only thing i do, watching videos when i'm going to sleep.. - which is very bad for my health.
absolutely not! 24/7 - programming or gaming using 2 PCs!What a boring life![]()
never! my brain is pretty stable and well functioningDepression? Insomnia?

How is that important?Apple phones walata Displays hadanneth Samsung company eka neda
හොයලා බලපන්කො බන්.
මම S8 use කලා. දැන් s20 5g, හැබැයි මෙහෙන්. නෙමෙයි ගත්තෙ.
මම දන්න දෙන්නෙකුගේ s20+ display දැම්ම සති දෙකකට කලින්. 70000+ with two months warranty.
උන් කඩේට යනකොට තව උන් පෝලිමේ ලු. :/
https://www.sammobile.com/news/galaxy-s20-screens-suddenly-dying-nobody-knows-why/
පොඩ්ඩක් ගුගල් කරලා බලපන්කො. මට නැතුවම බැරි android only app එකක් තියෙනවා ඒක නැත්තන් මම Apple වලට මාරු වෙනවා![]()
Warranty is just one year.ow 1 to 1 replacement, no repair.
හරියට phone එකක් හදාගන්න බැරුව මොන අනිත් ලබ්බවල් ද බන්. බලපන්කො Apple models කීපයයි. But reliable and solid. Samsung models කීයක් තියෙනවාද බලපන්කො. ගූ හැලි නේ. හදන එක හරියට හදන්නෙ නැතුව රෙනවා. ඉස්සෙල්ලාම curved display දාලා පපඩම් කරා. පස්සෙ underglass fingerprint scanner දැම්ම. වගකීහමක් ඇතුව පාවිච්චි කරන්න බෑනේ ඔය features එකක්වත්. තමන්ට maintain කරන්න පුලුවන් models ප්රමාණයක් පුලුවන් උපරිමයෙන් හදනවාට වඩා මුන් කරන්නෙ පුලුවන් තරම් මොනවා හරි හදලා ඇගේ ගහන්න. Samsung firmware එකම වෙනස් රටින් රටට. ඉතින් updates එයිද වෙලාවට.Apple lata hari competitor kenek ne. Samsung and others are only popular for mobile devices. Phone vitarak madi im using iPhone , iPad Pro , MacBook Pro and iwatch so it is easy to connect all devices through same iCloud .
Finart කියලා app එකක් මචන්. SMS වලින් finances, accounts, subscriptions, billing etc track කරනවා. IOS sms readable නැති නිසා ඒකට උන්ම හැදුවොත් මිසක් ඒ වගේ app එකක් එන්නෙ නෑ.මොකක්ද අඩේ ඒ ඇප් එක
meka nam sira atta. mama i phone 7 use karanne brand new gatte dan 4 years kalin. kisima henayak awilla naha. battery deparak change kala ecchcharai. dan 13 ekak ganna baluwe 7 updates next year walin discontinue wena nisaApple phone ගාන වැඩි උනත් features අඩු උනත් වැඩේ හරියට කරනවා නේද?
ලඟදී ගොඩක් උන්ගෙ s20 display ගියා. 70+ new screen. warranty එකත් 2month new display වලට.
ගාන වැඩි උනත් flagship ගන්නවානම් IPhone ගන්න.
Samsung ට තමයි හොඳම චාන්ස් එක තිබුනේ Apple වලට compete කරන්න reliable android phone එකක් හදන්න. ඒත් ඉතින් බලාගෙන යද්දි ඒකේ ඉන්නෙ සිගිති පාතාලේ උන් සෙටි එකක් වගේ. බස් පික්කො අර හදන බස් වගේ උන්ගෙ phone දැන්.meka nam sira atta. mama i phone 7 use karanne brand new gatte dan 4 years kalin. kisima henayak awilla naha. battery deparak change kala ecchcharai. dan 13 ekak ganna baluwe 7 updates next year walin discontinue wena nisa
mama wife ta Samsung A25 ekak mataka widiyata aran dunna. 1 year yanna kalin display awul giya. warranty nisa hadala dunna apahu lede awith. hadanna aran giyata passe ethana Samsung polimak kiyala apahu awaSamsung ට තමයි හොඳම චාන්ස් එක තිබුනේ Apple වලට compete කරන්න reliable android phone එකක් හදන්න. ඒත් ඉතින් බලාගෙන යද්දි ඒකේ ඉන්නෙ සිගිති පාතාලේ උන් සෙටි එකක් වගේ. බස් පික්කො අර හදන බස් වගේ උන්ගෙ phone දැන්.

True shiti hate mobile phones.. i don't give a shit about Apple, Samsung, Sony..etc whatever...
same type OSs, same icons, same display, same features, all same or similar.. 100% boring..
totally fucked up.. you need to socialize moreabsolutely not! 24/7 - programming or gaming using 2 PCs!
![]()
never! my brain is pretty stable and well functioning
i got 2 friends! we talk sometimes... isn't that enough?
------ Post added on Oct 12, 2021 at 10:01 PM
අනේ වලියක් යන්න ඕන Apple - Samsung නෙමේ බන්.ආයෙමත් ඇපල් ඇන්ඩ්රෙයිඩ් වලියක් යයි වගේ.