එහෙම එකක් නෙමේ බන් ඇමෙරිකා එහෙම මිනිස්සු techy, geeky උන් නෙමේ. Young generation එකත් එහෙමයි asian උන් වගේ නෙමේ. උන් ෆෝන් එකක් කිවුවම ඔලුවට එන්නෙ iphone එක. උන්ගෙ රටේ එකක්නෙ කොහොමත්. රෙදි හෝදන සබන් කිවුවම අපිට සන්ලයිට් මතක් වෙන්නෙ ඒ වගේ තමා. උන් ෆෝන් එකක් අරන් ඇප් ටිකක් දාගන්නව මිසක ඕවයෙන් අපි වගේ වැඩ කෑලි දාන්න යන්නෙ නෑ.reliability ekai eco-system ekai thamai minissu apple ganna hethuwa. Ada kale expensive kiyanna bane apple. Latest tech kiyannath ba. Best designs kiyannath ba. Lesiyenma awrudu 4-5k use karanna puluwan device ekak thamai apple (macbooks wage ewath athuluwa). E reliability ekai, eco-system ekai, software updates wage dewal anith companies th denawa nam hoda competition ekak thiyei (example ekak kiwoth iPhone 6s ekatath IOS 15 update eka awa. Kisima company ekakin ehema updates denne na device ekakata).
Real competitor is Xiaomi. They have good phones, smart devices, smart home concepts and a good eco system. Samsung is our of the game.ආයෙමත් ඇපල් ඇන්ඩ‌්‍රෙයිඩ් වලියක් යයි වගේ.
------ Post added on Oct 13, 2021 at 2:09 AM
