mang deng awrudu 7k iphone use karanawa. thaama gaththe wagemai speed eka. repair ekak wath kare ne. bettery eka maaru karaa echcharai. android nang awrudu 2kaking repair ekak ei.
Finart app ekada? eka patta neda?හොයලා බලපන්කො බන්.
මම S8 use කලා. දැන් s20 5g, හැබැයි මෙහෙන් නෙමෙයි ගත්තෙ.
මම දන්න දෙන්නෙකුගේ s20+ display දැම්ම සති දෙකකට කලින්. 70000+ with two months warranty.
උන් කඩේට යනකොට තව උන් පෝලිමේ ලු. :/
https://www.sammobile.com/news/galaxy-s20-screens-suddenly-dying-nobody-knows-why/
පොඩ්ඩක් ගුගල් කරලා බලපන්කො. මට නැතුවම බැරි android only app එකක් තියෙනවා ඒක නැත්තන් මම Apple වලට මාරු වෙනවා![]()

PS - Yes, my iPhone friends with whom I have had arguments before are laughing at me![]()
Respect one plus for picking few models at a time, and putting their best effort(hopefully) to finetune it. Had samsung done the same, we'd have much refined android cellular experience by now.One plus 6 ekak use krna 3+ years. cam 1 poddk madi wge dn..nathnm twmath satis
pixel or iphone try krnna hithn innwa next time
අවුරුද්දයි warranty. no extended warranties or anything. අවුරුද්දයි නම් පාවිච්චි කරන්න target එක ඒ විදිය okay.Thope phone walata warranty nadda? Mehe nam ape waradak naththan repair karala denawa free
I think somewhat similar to what happened with Nokia. Guess they were popular for their security features and US presidents' using them,What happened to blackberry guys ? Using a blackberry phone was a prestigious thing in the past. Most cooperate guys were using it
මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. ඕක උන්ගේ SoC එකට හරි නමුත් display වලට වැරදියි. Apple එකට OLED සම්බන්ද කිසිම expertise එකක් නෑ. දැනට OLED technology ලොකුවටම තියෙන්නේ Samsung, LG (japan display වගේ එකකුත් පොඩියට කරා වගේ මතකයි)කියපු විදිහ වැරදියි,
Samsung iPhone ඩිස්ප්ලේ හැදුවට,
Apple තමා ඔය කියන ඩිස්ප්ලේ එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරල Samsung එකට දෙන්නේ. Apple කියන විදිහට, ඒ ඩිසයින් එකට, ඒගොල්ලො කියන අමුද්‍රව්‍ය වලින් Apple කියපු විදිහට හදන්න ඔනේ. හේතුව දැනට Samsung සහ LG කියන කොම්පනි දෙක තමා ලෝකේ වැඩිම ප්‍රමාණයක් ඩිස්ප්ලේ දහන්න පුලුවන් ෆැක්ටරි තියෙන්නෙ.
මෙතන Samsung වලට ක්‍රෙඩිත් එකක් නැහැ.
Also Most people prefered it for their BBM messenger. I think they couldn't compete with modern age messaging apps like WhatsApp. BBM was something special in the pastඅවුරුද්දයි warranty. no extended warranties or anything. අවුරුද්දයි නම් පාවිච්චි කරන්න target එක ඒ විදිය okay.
I think somewhat similar to what happened with Nokia. Guess they were popular for their security features and US presidents' using them,
------ Post added on Oct 13, 2021 at 12:13 PM
I remember Dialog offering special BB packages with BB phones at exorbitant prices back in the day.Also Most people prefered it for their BBM messenger. I think they couldn't compete with modern age messaging apps like WhatsApp. BBM was something special in the past
Yes I can still remember that eraI remember Dialog offering special BB packages with BB phones at exorbitant prices back in the day.

Yes their stringhold was enterprise messaging and emails.. but couldnt cope up with Touch OSs like Android or iOS in the long run.I remember Dialog offering special BB packages with BB phones at exorbitant prices back in the day.
Bro.ඔයා මොනවද කියන්නේ.?මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. ඕක උන්ගේ SoC එකට හරි නමුත් display වලට වැරදියි. Apple එකට OLED සම්බන්ද කිසිම expertise එකක් නෑ. දැනට OLED technology ලොකුවටම තියෙන්නේ Samsung, LG (japan display වගේ එකකුත් පොඩියට කරා වගේ මතකයි)
Apple කරන්නේ උන් බලාපොරොත්තු වෙන parameters ටික කියල (longevity, quantity, display quality වගේ වෙන්න පුළුවන්) ඒවා සපුරන්න පුළුවන් supplier කෙනෙක් හොයා ගන්න එක. display technology එක තනිකර samsung.
මේ samsung කියන්නේ phone හදන samsung නෙවෙයි, ඒ group එකේම display හදන වෙන company එකක්. උන්ට phone හදන samsung සහ Apple දෙන්නම customersල තමයි.
Awruddata android phone siya ganak enawa ban. Ekak kela unama moko wenne. Umbala hadannet awrudu deka thunakata ekai. Ekat hariyata karaganna ba.Funny. After all, it’s a better phone than those htc/Samsung/lg Android phones
advance bitchesla polime idan fuka denne
------ Post added on Oct 13, 2021 at 2:59 AM
ow e th apple lata thamai patent eka aithi. samsung lata apple display use karanna bahaApple phones walata Displays hadanneth Samsung company eka neda