ekagai...................apple tharam set wena product ekak matanam na...anith ewa dakinakota appiriyai kunu godawal wage..
ekagai...................apple tharam set wena product ekak matanam na...anith ewa dakinakota appiriyai kunu godawal wage..
dan uba oya danna unge display danna une monawa welada?හොයලා බලපන්කො බන්.
මම S8 use කලා. දැන් s20 5g, හැබැයි මෙහෙන් නෙමෙයි ගත්තෙ.
මම දන්න දෙන්නෙකුගේ s20+ display දැම්ම සති දෙකකට කලින්. 70000+ with two months warranty.
උන් කඩේට යනකොට තව උන් පෝලිමේ ලු. :/
https://www.sammobile.com/news/galaxy-s20-screens-suddenly-dying-nobody-knows-why/
පොඩ්ඩක් ගුගල් කරලා බලපන්කො. මට නැතුවම බැරි android only app එකක් තියෙනවා ඒක නැත්තන් මම Apple වලට මාරු වෙනවා![]()


You are wrong on this pointමේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. ඕක උන්ගේ SoC එකට හරි නමුත් display වලට වැරදියි. Apple එකට OLED සම්බන්ද කිසිම expertise එකක් නෑ. දැනට OLED technology ලොකුවටම තියෙන්නේ Samsung, LG (japan display වගේ එකකුත් පොඩියට කරා වගේ මතකයි)
Apple කරන්නේ උන් බලාපොරොත්තු වෙන parameters ටික කියල (longevity, quantity, display quality වගේ වෙන්න පුළුවන්) ඒවා සපුරන්න පුළුවන් supplier කෙනෙක් හොයා ගන්න එක. display technology එක තනිකර samsung.
Yes, this section is is Correctමේ samsung කියන්නේ phone හදන samsung නෙවෙයි, ඒ group එකේම display හදන වෙන company එකක්. උන්ට phone හදන samsung සහ Apple දෙන්නම customersල තමයි.
Just saying wrong proves nothing. I know it's a hard pill for apple fanboys to swallow but cant't help.You are wrong on this point
Yes, this section is is Correct
dan uba oya danna unge display danna une monawa welada?
apple ekaka display dapuwama rupiyal 1000ta 1500 ta denawada. nahane
uba hithanne ohoma sudden death ena apple phone devices na kiyalada? wihilu karanna epa ban. ara ape gedarath thiyanne off karama witharak charge wena iPhone ekak
e wagema Android ekakuth thiyanawa.
Apple hodai anikwa narakai kiyana eka mongal theory ekak. build quality athin podi podi wenaskam aniwa thiyanawa.
ehemai kiyala repair ekak karanakota yana gana amathaka karanna bahane. anika yako sudden death nam warranty thiyanawa nam aru buruwekda 70k athin dila display daganna. okkotama kalin yaluwawa iskole yawapan.
baduwak gaddi hari haman warranty ekak araganin kiyanne okai. Apple eke ohoma una nam, api athin daganna giyama badu banis wenawa. thawa phone ekak ganna salli. warranty period eken pita nam Apple da Samsung da nathnam wena mokakda kiyala adala na.. gewapan putha thamai

ithin yako warranty nathnam Apple unath echcharane. ai Appple badu labaida? Apple cheap une kawada idalada?warranty නැති නිසානේ ඕයි අතින් දීලා දාන්නෙ. ඒකත් Phone එකේ content තියෙන ඒවා ගන්න ඔය මම කිව්ව දෙන්නම හදිස්සියේ තියෙන ගානට අරගෙන දාගත්තෙ. Phone එකක් කැඩුනම වෙන අසරණකම අත්දැකීමෙන් මම දන්නවා. මගේ s8 එක කැඩිලා මම නොගිය තැනක් නෑ හදාගන්න. අන්තිමට ඉතුරු චීනේ අරන් යන්න තමා, දවසක අරන් යනවා restore කරගන්න.
https://www.google.com/search?q=s20...512l5j69i60.4181j0j4&sourceid=chrome&ie=UTF-8Samsung S series eka wage me kiyana tharam aulk ne neh![]()
Math 2019 indan XR eka den 81%IPhone XR ekak use karanawa 2018 anthime indan thama kisi henayak naa.. Batteryth 83% usable..