මගේ 6s එක ios 13.7 ඉදන් 15.1 ට අප්ඩේට් කරා. මට ආපහු 13.7 ට යන්න පුලුවන් ද?
13.7 එකේ බැක්අප් එකෙන් රිස්ටෝ කරා, ඒත් හරි ගියේ නෑ.
Help!!

Update :: Wade hari. Blob ekak dala karanna puluwan

Last edited: