Apple සමාගමෙන් Car එකක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Apple සමාගමෙන් Car එකක්

Source http://www.lankagossipgirlnewslk.com/2015/03/apple-car-rumors-fuel-geneva-debate.html

පරිගණක නිෂ්පාදනයේ පෙරළියක් කළ ඇපල් සමාගම මේ වනවිට ඉලෙක්ට්‍රොනික් මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමුකොට ඇතැයි වාර්තා වේ.

වසර 2020 දී පමණ නව නිෂ්පාදනය එළිදැක්වීමට ඇපල් සමාගම සූදානම් වන බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම නිෂ්පාදනය එළිදැක්වුවහොත් වර්තමානයේදී යොවුන් පරපුර අතර අයිෆෝන් 6 ජනප්‍රිය වන ලෙසින් එය අනාගතයේදී ජනප්‍රිය වනු ඇතැයි පැවසේ.

මෙම නව නිර්මාණය වෙනුවෙන් මේ වන විටත් 200 ක පමණ කණ්ඩායමක් යොදවා ඇති අතර පසුගිය කාලයේ රොබෝ තාක්ෂණය පිළිබඳව හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිළිබඳව විශේෂඥයන් තම සමාගමට බඳවා ගැනීමට ඇපල් සමාගම කටයුතු කළේ මෙම අරමුණ වෙනුවෙන් බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ලාබම චීන ෆොක්ස්කොන් ෆැක්ටරියක හදන iසොන්න* ෆෝන් එකකුත් හෙන ගානක් වෙච්චි කොට ඔය iසොන්න* කාර් එක චීනේ හැදුවත් අඩුම ගානේ අද විනිමය අනුපාත අනුව රුපියල් කෝටියක් වත් වෙයි













    *රිදෙයි™
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලාබම චීන ෆොක්ස්කොන් ෆැක්ටරියක හදන iසොන්න* ෆෝන් එකකුත් හෙන ගානක් වෙච්චි කොට ඔය iසොන්න* කාර් එක චීනේ හැදුවත් අඩුම ගානේ අද විනිමය අනුපාත අනුව රුපියල් කෝටියක් වත් වෙයි
    *රිදෙයි™

    සොන්න ඇපල්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    iසොන්නලු ටික කාර් හොයාගත්තේ ඇපල් කියල කියල හිතාගෙන කුට්ටම්ත් උගස් කරලා ගනී ඉතින් :lol: