Apple සමාගමෙන් Car එකක්
Source http://www.lankagossipgirlnewslk.com/2015/03/apple-car-rumors-fuel-geneva-debate.html
පරිගණක නිෂ්පාදනයේ පෙරළියක් කළ ඇපල් සමාගම මේ වනවිට ඉලෙක්ට්‍රොනික් මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමුකොට ඇතැයි වාර්තා වේ.
වසර 2020 දී පමණ නව නිෂ්පාදනය එළිදැක්වීමට ඇපල් සමාගම සූදානම් වන බව විදෙස් වාර්තා වල දැක්වේ.
මෙම නිෂ්පාදනය එළිදැක්වුවහොත් වර්තමානයේදී යොවුන් පරපුර අතර අයිෆෝන් 6 ජනප්‍රිය වන ලෙසින් එය අනාගතයේදී ජනප්‍රිය වනු ඇතැයි පැවසේ.
මෙම නව නිර්මාණය වෙනුවෙන් මේ වන විටත් 200 ක පමණ කණ්ඩායමක් යොදවා ඇති අතර පසුගිය කාලයේ රොබෝ තාක්ෂණය පිළිබඳව හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිළිබඳව විශේෂඥයන් තම සමාගමට බඳවා ගැනීමට ඇපල් සමාගම කටයුතු කළේ මෙම අරමුණ වෙනුවෙන් බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.