GaN Chargers Guide

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,286
    5,407
    113
    Watts gana neme Volts gana support da balanna. Lap walata 20V one, PD (Power Delivery) one lap walata. PD 3.0 100W ta adunam. 100W+ nam PD 3.1

    phone walatanam 30-45W athi. 45W godak lap walatath athi.

    UGREEN ANKER BASEUS wage brand ekak ganna balanna. anith ganan adu brands esseger ehema gahala thiyena watts gana en ne lu.
     
    • Like
    Reactions: kalhara.rokz

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    805
    93
    මගේ s 24 ultra එක charge කරන්නේ vention 45w GaN charger එකකින්.
    ඒකත් chokai.
    Super fast charge කියලා විතරයි වදින්නේ.
    Super fast charge 2.0 කියලා එන්නේ නෑ.
    Watt display එකක් තියෙන 100w cable එකයින් බැලුවම max 28w charging speed එකක් දෙන්නේ.
     
    • Like
    Reactions: kalhara.rokz

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ලොකු වොට් ගණන් තියෙන(ex:100W) මල්ටි පෝර්ට් චාර්ජර්ස් වල අවුල එන්නේ ෆුල් කැපෑසිටි එක ගන්න ගියාම තමයි.හුගක් ඒවා රත් වෙලා ෂට් ඩවුන් වෙනවා.ෆාස්ට් චාර්ජ් කරන්න ගියාම තමයි හුගක්ම හීට් ජෙනරේට් වෙන්නේ.energy efficiency එක වැඩිම චාර්ජර් එකක් තෝරගන්න එක තමයි විසඳුම.එතකොට අපතේ යන පවර් එක අඩු වෙලා ,ඒකෙන් හීට් එකත් අඩු වෙනවා.හැබැයි ඉතින් දැන් එන චාර්ජර් එන්න එන්න පොඩි වෙනවා.ඒකෙන් වෙන්නේ පොඩි ස්පේස් එකක් ඇතුලේ හීට් එක හිර වෙන එක.මිල අඩුයි කියන්නේ ඇතුලේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් වගේ කොම්පොනන්ට්ස් හොඳම කොලිටියේ නෙමෙයි කියන එක තමයි.ඒ කියන්නේ energy efficiency අඩුයි කියන එක.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,139
    15,905
    113
    Colombo
    වොට් ගාන වැඩි වෙන්න වෙන්න වෙන්නෙ චාජ් වෙනකොට ඩිවයිස් එක හීට් වෙන එක
    මම චාජ් කරන්නෙ නම් Anker 20W චාජරෙන් 15 Pro max
     
    • Like
    Reactions: kalhara.rokz

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    ඔය වගේම Charger එක supports කරන protocols මොනාද, ඒවා Phone එකත් එක්ක Match වෙනවද කියලා බලන්න ඕනි. උදා. Samsung S24 එකක් charge කරන්න 25W PD/PPS support කරන්න ඕනි. (Samsung Offical site වල තියෙන්නේ PD 3.0 කියලා. ඒත් reviews වල තියෙනව Super Fast Charging වලට PPS support කරන්න ඕනි කියල.) Super Fast Charging 2.0 වලට ඔය protocol එකේම Power distribute වුණාට පස්සේ 45W එන්න ඕනි.
    මොන Charger එක ගත්තත් PD/PPS support කරන එකක් ගත්තොත් ගොඩක් Phones support කරනවා. Apple වලත් දැන් එන්නේ PD 2.0.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    සෑහෙන ගානක් Baseus, Ugreen, Anker වලට වියදන් කරලා දැන් ඇපල් කෑලි දෙකක් අරන් සන්තෝෂයෙන් ඉන්නව. මල්ටිපෝට් නෑ. හැබැයි වැඩේ වෙනව ලෙසටම.

    IMG_6581 (1).JPEG
     
    • Like
    Reactions: kalhara.rokz

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Ade me thread ekanam matama demma wage ban :D:D.Math me charger ekak ganna hoya hoya inne.Ugreen ekak gannawada Baseus ekak gannawada kiyala kalpana kara kara inne :rolleyes: machan ube Ugreen charger eka aran dan kochara kal da?heating issues ehema mukuth thiyenawada?samsung phone eka arenna wena mona hari oken charge karanawad?wena brand wala phones/laptop wage charge karala thiyenawada?samsung 45W wallin charge weddi Ugreen eke heat eka kohomada?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410

    පුක්‌ කුෂ්ට වැඩක් උනා නං හොදයි
     
    • Love
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    සෑහෙන ගානක් Baseus, Ugreen, Anker වලට වියදන් කරලා දැන් ඇපල් කෑලි දෙකක් අරන් සන්තෝෂයෙන් ඉන්නව. මල්ටිපෝට් නෑ. හැබැයි වැඩේ වෙනව ලෙසටම.

    View attachment 251531
    Ay Baseus/Ugreen/Anker chargers walata moko ban wune?durability eka awul da :rolleyes:
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    Ay Baseus/Ugreen/Anker chargers walata moko ban wune?durability eka awul da :rolleyes:
    නෑ මට අයිෆෝන් වල එහෙම බැටරි ලයිෆ් එකේ වෙනසක් තේරුණා. ඔරිජිනල් එකෙන් චාජ් කරාම අරවට වඩා වෙලාවක් චාජ් එක තියනව.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    නෑ මට අයිෆෝන් වල එහෙම බැටරි ලයිෆ් එකේ වෙනසක් තේරුණා. ඔරිජිනල් එකෙන් චාජ් කරාම අරවට වඩා වෙලාවක් චාජ් එක තියනව.
    ade ehema seen ekakuth thiyenawada ban :rolleyes: math me Ugreen/baseus wage charger ekakata yanna baluwe.original samsung ekakma ganna eka hoda wei da ehema baluwama?
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Ade me thread ekanam matama demma wage ban :D:D.Math me charger ekak ganna hoya hoya inne.Ugreen ekak gannawada Baseus ekak gannawada kiyala kalpana kara kara inne :rolleyes: machan ube Ugreen charger eka aran dan kochara kal da?heating issues ehema mukuth thiyenawada?samsung phone eka arenna wena mona hari oken charge karanawad?wena brand wala phones/laptop wage charge karala thiyenawada?samsung 45W wallin charge weddi Ugreen eke heat eka kohomada?

    mama machan phones witharayi mainly charge karanne. Ugreen eka aran 3 months wage. Ugreen 65W eka heat wenawa phones dekak eka para charge karanakota. ee kiyanne mama Samsung ultra phones 2k charge kala. ethakota heat wela thibbe. eth wena awulak nam une nehe.
    45W walin eka phone ekak charge wenakota lokuwata heat wenne nehe.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,494
    113

    අවුරුදු 2ට කලින් 65W with PD චර්ජින් එකක් ගත්ත අලි එකෙන්.. තාම අලි ලෙඩක් නැතුව දුවනවා..ගමන් බිමන් එහෙම යනකොට පට්ට ලේසි. PD, USD පුළුවන් නිසා කේබල් ගොඩක් ගෙනියන්න ඕනිත් නෑ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    අවුරුදු 2ට කලින් 65W with PD චර්ජින් එකක් ගත්ත අලි එකෙන්.. තාම අලි ලෙඩක් නැතුව දුවනවා..ගමන් බිමන් එහෙම යනකොට පට්ට ලේසි. PD, USD පුළුවන් නිසා කේබල් ගොඩක් ගෙනියන්න ඕනිත් නෑ..

    මේ තියෙන මොඩල් එකමද ගත්තේ?

    ලංකාවේ තියෙන ප්ලග් සොකට් එක්ක පාවිච්චි කරද්දී අවුලක් එන්නේ නැද්ද?ස්විච් එක නිසා?
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,494
    113
    මේ තියෙන මොඩල් එකමද ගත්තේ?

    ලංකාවේ තියෙන ප්ලග් සොකට් එක්ක පාවිච්චි කරද්දී අවුලක් එන්නේ නැද්ද?ස්විච් එක නිසා?
    මේකම තම,UK, EU ඇඩප්ටර් කැලි දෙකක් තියෙනවා, එකෙන් අවුලක් නෑ..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    මගේ s 24 ultra එක charge කරන්නේ vention 45w GaN charger එකකින්.
    ඒකත් chokai.
    Super fast charge කියලා විතරයි වදින්නේ.
    Super fast charge 2.0 කියලා එන්නේ නෑ.
    Watt display එකක් තියෙන 100w cable එකයින් බැලුවම max 28w charging speed එකක් දෙන්නේ.
    Dual port ekakda oka? mama lagath ekak thiyenava. Dual port waladi C1 port eka 25W denava kivvata, ehema nadda koheda? Mage S24 5G eka Super Fast wadinne na, dual port use karaddi. thava eka heat wenavath wadi wage kiyala hithenne. avulakda manda.

    ලොකු වොට් ගණන් තියෙන(ex:100W) මල්ටි පෝර්ට් චාර්ජර්ස් වල අවුල එන්නේ ෆුල් කැපෑසිටි එක ගන්න ගියාම තමයි.හුගක් ඒවා රත් වෙලා ෂට් ඩවුන් වෙනවා.ෆාස්ට් චාර්ජ් කරන්න ගියාම තමයි හුගක්ම හීට් ජෙනරේට් වෙන්නේ.energy efficiency එක වැඩිම චාර්ජර් එකක් තෝරගන්න එක තමයි විසඳුම.එතකොට අපතේ යන පවර් එක අඩු වෙලා ,ඒකෙන් හීට් එකත් අඩු වෙනවා.හැබැයි ඉතින් දැන් එන චාර්ජර් එන්න එන්න පොඩි වෙනවා.ඒකෙන් වෙන්නේ පොඩි ස්පේස් එකක් ඇතුලේ හීට් එක හිර වෙන එක.මිල අඩුයි කියන්නේ ඇතුලේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් වගේ කොම්පොනන්ට්ස් හොඳම කොලිටියේ නෙමෙයි කියන එක තමයි.ඒ කියන්නේ energy efficiency අඩුයි කියන එක.
    ethakota GaN chargers wala heat eka generation adui kiyanne boru scene ekakda? Energy efficiency eka balaa ganne kohomada?
    ------ Post added on Jun 9, 2025 at 10:26 AM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    805
    93
    Dual port ekakda oka? mama lagath ekak thiyenava. Dual port waladi C1 port eka 25W denava kivvata, ehema nadda koheda? Mage S24 5G eka Super Fast wadinne na, dual port use karaddi. thava eka heat wenavath wadi wage kiyala hithenne. avulakda manda.

    Ow dual port eka.
    Mata hithanne UK pin version eka power rating wenak thiyenawa.
    Mage eka godak heat wenne nam na.
    Podi rasniyak witharai enne.

    Eka parak warrenty th claim Kala. Charger eka weda karanne nathuwa gihilla.
    Habai tak gaala replacement ekak nam ewaa .
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    සැලකිය යුතුයි: මේ මගේ පුද්ගලික අත්දැකීම් වලින් වලින් ඉගෙන ගත්ත ඒවා. Ugreen හෝ Baseus brands එකකට වඩා අනෙක හොඳයි කියන්නේද නැත. හුදෙක් Watt පරතරය සහ මිල ගණන් අතර සැසඳීමක් පමණි. ඔයාලගේ අත්දැකීමුත් එකතු කරන්න. වැරදි තැන් තියෙනවනම් කියන්න. මේ සියලු දේ තමන්ගේ අවශ්‍යතාවය මත වෙනස් විය හැක.

    සමහර Chargers වල ලොකු වොට් ගණන් තිබ්බට සහ USB ports ගොඩක් තිබ්බට වැඩක් නැහැ . එක්කෝ පවර් එක හරියට බෙදිලා යන්නේ නැහැ. නැත්තම් එක port එකක් විතරයි Super fast charging හෝ Quick Charge 3.0 / 4.0 වගේ support කරන්නේ. Laptop හෝ Xiaomi ,OnePlus වගේ high watt support කරන phone charge කරනවානම් විතරක් 100W හෝ ඊට වැඩි Watt අගයක් තියෙන charger එකක් ගන්න. Samsung, Apple phones විතරක් charge කරන්න නම් 45W charger එකක් හොදටම ඇති.

    මගේ ලග Ugreen 65W GaN Charger (with 2 USB-C & 1 USB-A port) එකක් තියෙනවා. මම ලඟදි ගත්තා Baseus 30W GaN charger (with 1 USB-C Port) එකක් office එකේ ඉන්න ගමන් charge කරන්න තියාගන්න කියල.

    View attachment 251504View attachment 251505

    මේ chargers දෙකෙන්ම මගේ Samsung S25 Ultra එක 0% to 100% full charge කරන්න පැයක් වගේ යන්නේ. මිල වෙනස ගත්තොත් Baseus 30W GaN charger එක වගේ මිලෙන් තුන් ගුණයක් Ugreen 65W GaN Charger එක. මේ chargres දෙකම Samsung phone එකේ Super fast charging support කරනවා.
    තව දෙයක්. ඉස්සර ගත්ත Samsung S20 Plus එකට හම්බුන Genuine Samsung 25W Super fast charger එකත් (GaN නෙමේ) තියෙනව. එකෙනුත් පැයක් වගේ තමා යන්නේ 0% to 100% full charge වෙන්න. කොහොමටත් ඕනා phone එකක් මුල ටිකේ විතරයි high watt charge කරන්නේ. battery එක පිරෙන්න ප්රෙන්න charger එකෙන් ගන්න watt ගාන අඩු කරනවා.

    මම Ugreen 65W GaN Charger එකට Samsung Galaxy Ultra phones දෙකක් ගැහුවොත් එක phone එකක් විතරයි Super fast charging වෙන්නේ. අනික Fast charging විතරයි.

    එත් මම Baseus 30W GaN chargers දෙකක් අරන් තිබ්බනම් phone දෙකම Super fast charging කරන්න තිබ්බා. Ugreen 65W GaN Charger එක ගත්ත මිලෙන් තුනෙන් දෙකක මිලකට. එකම කරදරේ තියෙන්නේ plug දෙකකට ගහන්න වෙනවා එකම තැනදී පාවිච්චි කරනවානම් . එත් වාසි පැත්ත ගත්තොත් chargers දෙකක් තියෙනවා. එකක් කැඩුනොත් අනික තියෙනවා. තැන් දෙකක පාවිච්චි කරන්න පුළුවන්. මිලෙන් අඩුයි.

    ඔයාලගේ අදහසුත් කියන්න. ජය වේවා.
    Muliple ports Thiyana chargers wala documentation baluwa nam per port maximum output powers kiyala thiyanawa. salli dila ganna kalin e tikawath balanna oluwak nathnam ehema chargers ganna yana ekama gon kamak.
     
    • Like
    Reactions: senewimala1988