GaN Chargers Guide

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,715
    2,581
    113
    Kadawatha, Sri Lanka
    Ow dual port eka.
    Mata hithanne UK pin version eka power rating wenak thiyenawa.
    Mage eka godak heat wenne nam na.
    Podi rasniyak witharai enne.

    Eka parak warrenty th claim Kala. Charger eka weda karanne nathuwa gihilla.
    Habai tak gaala replacement ekak nam ewaa .
    Dual port use karaddi th heat wenne nadda? Kohomada warranty claim kale? Daraz ekenda gaththe?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    650
    801
    93
    Dual port use karaddi th heat wenne nadda? Kohomada warranty claim kale? Daraz ekenda gaththe?
    Dekama eka para use karala na.
    Ow daraz eken gaththe.
    Unta daraz eken msg ekak damma mulin
    Un china walata yawanna kiyala podi video ekak illawa . Un vention domain eke thiyena mail address ekak dunne.
    Ekata mail ekak daala dawas 2kin wage special daraz coupen ekak dunna.
    Zero price purchase ekak karanna , Same charger eka.
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,715
    2,581
    113
    Kadawatha, Sri Lanka
    Dekama eka para use karala na.
    Ow daraz eken gaththe.
    Unta daraz eken msg ekak damma mulin
    Un china walata yawanna kiyala podi video ekak illawa . Un vention domain eke thiyena mail address ekak dunne.
    Ekata mail ekak daala dawas 2kin wage special daraz coupen ekak dunna.
    Zero price purchase ekak karanna , Same charger eka.
    Thanx for the info 😍
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    ethakota GaN chargers wala heat eka generation adui kiyanne boru scene ekakda? Energy efficiency eka balaa ganne kohomada?
    ------ Post added on Jun 9, 2025 at 10:26 AM

    බොරුවක් නම් නෙමෙයි පර්ෆෝමන්ස් වල යම් වර්ධනය තියෙනවා.Energy efficiency වැඩි වීම එක්ක GaN chargers වල හීට් ජෙනරේට් එක අඩුයි ට්‍රැඩිෂනල් චාර්ජර් වලට වඩා.හැබැයි චාර්ජර් එක පොඩි වීමත් එක්ක අඩුවෙන් හරි ජෙනරේට් වෙන හීට් එක කාර්යක්ෂමව එලියට දාගන්න පුලුවන් විදියට ඩිසයින් එක කෙරෙන්නත් ඕනේ.හුගක් වෙලාවට GaN ඒවායේ හීට් සින්ක් එහෙම ඇත්තෙම නෑ වගේ.පොඩි අවුට් පුට් පවර් එකක් දෙන්න ඩිසයින් කරපු chargers වලට නම් ඒක අවුලක් නෑ කියමුකෝ.100w ඊට වඩා යන ඒවාට ඔය හුගක්ම කම්පැක්ට් ඩිසයින් එක හරි යන්නේ නෑ මට නම් හිතෙන්නේ.හුගක් දුරට හීට් ඉෂු එන්නේ ඇඩ්වර්ටයිස් කරපු ෆුල් අවුට් පුට් එක ගන්න ගිය වෙලාවකට තමයි.

    Xhbm0SD.png

    Energy efficiency නම් අපිට හොයන්න අමාරුයි.ඒවාට අවශ්‍ය ටූල් සහ දැනුම නැත්නම්..හොඳම දේ චාර්ජර්ස් ඩීප් රිවීව් කරන ඩයල් ඉන්නවා උන්ගේ රිවීව් වලට ඇහැගහගෙන ඉන්න එක තමයි අපි වගේ එකෙකුට කරන්න පුලුවන්.එක බ්‍රෑන්ඩ් එකක් ගත්තම දැන් චාර්ජර්ස් ලොරි ගණන් එලියට එන්නේ ..සැම්සුන් එවුන් පෝන් ගහනවා වගේ තමයි. ඉතින් රිවීව් කරන උන්ගේ ලිස්ට් එකේ අපි හොයන චාර්ජර් එක නැති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි.

    හැබැයි උන්ගේ රිවීව් වල ඒ බ්‍රෑන්ඩ් එකේ වෙන චාර්ජර් මොඩල්ස් රිවීව් කරලා තියෙනවා නම් ඒ හිස්ට්‍රි එක දිහා බලලා අපිට දළ අදහසක් ගන්න පුලුවන් Energy efficiency ගැන.

    අවුට් පුට් පවර් එක වැඩි හුගක් චාර්ජර්ස් පට්ට විදියට රත්වෙනවා.උදාහරණයකට ueetop බ්‍රෑන්ඩ් එකේ 175 W චාර්ජර් එක ගත්තොත්,ඇඩ්වර්ටයිස් කරල තියෙන්නේ 175 W වුනාට,රිවීව් කරපු එකා 100W වලට ඕක ටෙස්ට් කරලා තියෙනවා.පැය තුනක් 100W අදිනකොට මේක 90°C වෙනකම් රත් වෙලා.මැක්ස් වොට් ගාන ගන්න ගියොත් මොකක් වෙයිද? එක පාරයි පාවිච්චි කරන්න වෙන්නේ එහෙම වුනොත්,තර්මල් ෂට් ඩවුන් එකකට ගියා කියන්නේ ආයේ රීස්ටාට් කරනවා බොරු.
     
    Last edited:

    Thanx for the info machn 😍
     
    • Like
    Reactions: Dr.Amdan