ඈපල් 3Gs 16GB ෆෝන් එකක් පහසුවෙන්ම අන්ලොක් කරන හෑටි දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නකෝ. කරන ලොකුම උදව්වක්. දන්නේ නෑත්නම් බම්ප් එකක්වත් දලා යන්න.:nerd::nerd: