Apple 4s Problem Help Please?

purname

Member
Dec 26, 2008
147
1
0
මචන්ලා මට iphone4s එකක් හම්බුනා ඊයේ එක UK එකක්,මාර සීන් එකක්,IOS එකෙ UPDATE කරල තිබුනේ 6.1,
මට මෙක එකට අවුලක් නොවෙන්න UPDATE කරගන්න පුලුවන් වෙයිද?
Signal නෙතිවෙන්න නෑ නේද?
මම IMEI දාන්නම් පොඩ්ඩ්ක් උඩවු කරනවද?
අනික මෙක APPS වගයක් දාල තියනවා මට බය එකයි UPDATE කරන්න,
මේ APPS තිබ්බට අවුලක් නෑ නේද?
Cydia
Activator
SBSettings


Capture.jpg

IMG_5004.jpg


IMG_5005.jpg
 

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Activator
    SBSettings
    Cydia

    Me apps monawada ban? mewayaen update kalama case weii da phone eka? signal drop weii da?

    umbe device eka jailbreak karala tiyenne, ekai oya apps tika tiyenne :D
    oka factory unlocked ne update karata awulak naha ehenam habai update karata passe oya apps tika yai :D
     

    ralsrc

    Member
    Jan 9, 2008
    8
    0
    0
    mage phone ekath 4s ekak...meke mic eka wada karanne nane...eth normal calls walata withrai wada karanne natte...skype n viber calls walata mic eka wada karanawa...danna kenek help karanndooo...