ජෙට් බ්ලැක් එක හොට් හොට් විකිණෙනවා වගෙ.අනෙක් එව්වා නම්ද්න්නෙ නැහැ.ගොල්ඩ් කලර් එක නම් තෙරුමක් නැහැ දැන්.කවුරුවත් ගන්නෙ නැහැ වැඩිය. Colour eka nam awulak ne machan Kohomath full cover casing ekak Use kalama colour walin wadak ne