Apple arrack එක හොදයි . ඒ වෙලාවටත් හොදයි ,පස්සෙත් අවුලක් නැහැ . 670/= ගාන

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    මට මතකයි පොඩි කාලෙ ඕකෙම තැබිලි පාට අඹ රස අරක්කු එකේ ශොට් එකක් ගහලා ඉතුරු ටිකට වතුර දැම්මා!
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    ඕක දැක්කම බය වෙනවා බං, එතනෝල් & කෙමිකල් විතරමද කොහෙද. මම නම් ආමි එකෙ කොල්ලෙකුයි කස්ටම් එකෙකුයි අල්ලගෙන අඩුවට විස්කි ගෙන්න ගන්නවා, ගල් අරක්කු බෝතලේ රුපියල් දෙදහක් පන්සියයක් වැඩිවෙයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,937
    113
    ප*යාගල
    sorry.com
    අත මැදිලා වගේ ඇයි බන්

    මට මතකයි පොඩි කාලෙ ඕකෙම තැබිලි පාට අඹ රස අරක්කු එකේ ශොට් එකක් ගහලා ඉතුරු ටිකට වතුර දැම්මා!
    අඩේ ඔය සයිස් බෝතලේ ඉස්සර තිබ්බ lemon gin කියල එකක්. අපෙ තාත්ත ගෙනල්ල හන්ගන් බොනව. මම දවසක් හන්ගන තැන බලන් ඉදලා ශොට් එකක් දැම්මා. උගුර පිච්චිලා ගියා
    ------ Post added on Dec 25, 2024 at 6:53 AM
     
    • Haha
    Reactions: dhanuka kumara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අත මැදිලා වගේ ඇයි බන්

    අඩේ ඔය සයිස් බෝතලේ ඉස්සර තිබ්බ lemon gin කියල එකක්. අපෙ තාත්ත ගෙනල්ල හන්ගන් බොනව. මම දවසක් හන්ගන තැන බලන් ඉදලා ශොට් එකක් දැම්මා. උගුර පිච්චිලා ගියා
    ------ Post added on Dec 25, 2024 at 6:53 AM
    dry gin 1/4 gahala hukanna set weyan, maru
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    ඕක දැක්කම බය වෙනවා බං, එතනෝල් & කෙමිකල් විතරමද කොහෙද. මම නම් ආමි එකෙ කොල්ලෙකුයි කස්ටම් එකෙකුයි අල්ලගෙන අඩුවට විස්කි ගෙන්න ගන්නවා, ගල් අරක්කු බෝතලේ රුපියල් දෙදහක් පන්සියයක් වැඩිවෙයි
    අඩෝ මම ඕක නිතර ම බොනව. බය හිතුණා යකෝ:(:(:(