Apple device පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕනෙ

bullet kill

Member
Mar 2, 2019
21
2
3
Apple device පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕනෙ

apple පොන් එකක bin එකෙනුත් delete උන video/photo එකක් ගන්නෙ කොහොමද
 
Last edited:

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    DR forne da mokakda tiyenawa

    habati ios tiyenawada shuar naa

    anika oowa icloud yanawane automatically ethanath nadda
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    බින් කිව්වෙ රීසන්ට්ලි ඩිලීටඩ් ෆොල්ඩර් එකෙන්ද ?
    100%ක්ම නම් කෙසේවෙතත් 50% ක්වත් රිකවරි කියලා ඔප්ශන් එකක් නම් ශුවර් නෑ මොන ඇප් එක තිබ්බත්.
    ඔන්න ජේල් බ්‍රේක් කරලා වගේ තිබ්බනම් පොඩි චාන්ස් එකක් තියෙනවා තර්ඩ් පාටි ඇප්ස් වලින්.
    ෆෝන් එක මැශින් එකේ අයිටියුන්ස් වලට කනෙක්ට් කරද්දි ඔටෝ බැකප් වෙනවනෙ. ඒ බැකප් එකක් දාගන්ට පුලුවන්.
    මැනුවල් බැකප් එහෙමත් තියෙනවනෙ.

    එත් මෙතන ප්‍රශ්නෙ ගැන නම් ශුවර් නෑ මොකද ෆෝන් එකෙන්ම උන දෙයක් නිසා