Apple Device use karana ayata supiri software ekak

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    සාමාන්‍යයෙන් අයිෆෝන් එකක ඇති ෆොටෝ, සි‍ංදු, ඇප්ස් පරිගණකයේ සිට කළමණාකරන කටයුතු සිදු කරන්නේ iTunes මෘදුකාංගයෙන්.

    නමුත් මෙම ලිපියෙන් හදුන්වාදෙන 3uTools මෘදුකාංගයෙන් එම කාර්‍යයන් සියල්ල වඩාත් ලෙහෙසියෙන් කරගන්න පුළුවන්. iTunes යනු ඇපල් සමාගමේ official මෘදුකාංගයයි. මෙය බාවිතා කරන ඔබ දන්නවා ඇති iTunes මගින් වැඩ සිදු කිරීම තරමක් අපහසුයි. හදිසියට පරිගණකයේ ඇති සිංදුවක් copy කරගන්න, App එකක් install කරගන්න, Backup එකක් දාගන්න තරමක කට්ටක් කන්න වෙනවා.

    එම කටු කිසිවක් නැතිව මෙම 3uTools මෘදුකාංගයෙන් ඔබට අවශ්‍ය සියළුම වාගේ සේවාවන් කරගන්න පුළුවන්.

    3uTools-An%2BAll-in-One%2BTool%2Bfor%2BiOS%2BDevices%2Bby%2Bwww.aluth.com.png


    සොෆ්ට්වෙයා එක මෙතනින් ගන්න.