වින්ඩෝස්වලට වඩා අමුතු ගතියක් තියෙනව නේද..
මොකක්ද බං ඒ වෙනස?
Font බෝල්ඩ් කරල වගේ එකක් පේනව..
මොකක්ද බං ඒ වෙනස?
Font බෝල්ඩ් කරල වගේ එකක් පේනව..
Last edited:
eth android tharam sellam danna be ne boring.
වින්ඩෝස්වලත් එහෙම කරන්න බැරිද?වින්ඩෝස්වලට වඩා macos font, window borders, icons වල sharpness එක වැඩියි...අනික clean look එකක් තියන නිසා වින්ඩෝස්වලට වඩා හොදයි

Theme pack ekakin thama...eth ithin mac os wage quality ekak nam enne naවින්ඩෝස්වලත් එහෙම කරන්න බැරිද?![]()
අමෝ අමෝ@2osama, @N A K A M U R A - මේ ඉන්නේ එළකිරියේ ඉන්න tech geniusල දෙන්නා
රීඩබලිටි එක කිව්වෙ?මැක් වල සහ වින්ඩෝස් වල ෆොන්ට් රෙන්ඩරින් වලට යූස් කරන්නෙ ටෙක්නික් දෙකක්
මැක් වල යූස් කරන ටෙක්නික් එකෙන් ෆොන්ට් එක හදලා තියන විදියටම රෙන්ඩර් කරනවා,
වින්ඩෝස් වල ඒක පොඩ්ඩක් වෙනස් විදියට රෙන්ඩර් කරන්නෙ ස්ක්රීන් වල රීඩබිලිටි එක වැඩි වෙන විදියට,
ඒක නිසා මැක් වල ෆොන්ට් ලස්සනට පේනවා
readabilityරීඩබලිටි එක කිව්වෙ?

උන්ගෙ ඔය UI එක අපි හදන ඇප් වලත් ඒ විදියට තියෙන්න ඕන කියලා ගයිඩ්ලයින් එකක් තියනවාmama nm marama asai Mac walai iOS walai GUI ekata
eth features limited nisa epawenawa
virtualbox dala mac dagaththa poddak wenasa athwidinna![]()
did you notice that mac os is the best version of linux?mac nam set ne mata, linux wage
ios ok eth android tharam sellam danna be ne boring. kellanta nam hodai ios
Tech genius ලා thread ගානේ මගෙන් පුකේ ඇරගන්න හැටි මතක් උනා බන්සෝමාලියාව ට පාන් වැටුණා වගේ සතුටක් නේද උබ ට දැන්නෙනේ![]()
ow, mata mac os linux wagemai hithenne use karaddi. linux os ekakata theme ekak dala wage kiyala hithennedid you notice that mac os is the best version of linux?