Apple devie වල GUI එක වින්ඩෝස්වලට වඩා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    වින්ඩෝස්වලට වඩා අමුතු ගතියක් තියෙනව නේද..
    මොකක්ද බං ඒ වෙනස?
    Font බෝල්ඩ් කරල වගේ එකක් පේනව..
     
    Last edited:
    • Like
    Reactions: NRTG and BLJboss

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    Simplicity, glossy looks, transparency, high vibrant colors

    https://dribbble.com/tags/macos_concept
    cd28556e5184f0981c02a0b7d7b65a94.png
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @2osama, @N A K A M U R A - මේ ඉන්නේ එළකිරියේ ඉන්න tech geniusල දෙන්නා. මුන් දෙන්නා ඔය ප්‍රශ්නෙට උත්තර දෙයි.

    eth android tharam sellam danna be ne boring.

    ඔය ප්‍රශ්නෙට හොඳම විසදුම රස්සාවක් හොයාගන්න එක තමයි.
    ------ Post added on Nov 10, 2022 at 5:34 PM
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,033
    3,725
    113
    වින්ඩෝස්වලට වඩා macos font, window borders, icons වල sharpness එක වැඩියි...අනික clean look එකක් තියන නිසා වින්ඩෝස්වලට වඩා හොදයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    වින්ඩෝස්වලට වඩා macos font, window borders, icons වල sharpness එක වැඩියි...අනික clean look එකක් තියන නිසා වින්ඩෝස්වලට වඩා හොදයි
    වින්ඩෝස්වලත් එහෙම කරන්න බැරිද? :P
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මැක් වල සහ වින්ඩෝස් වල ෆොන්ට් රෙන්ඩරින් වලට යූස් කරන්නෙ ටෙක්නික් දෙකක්
    මැක් වල යූස් කරන ටෙක්නික් එකෙන් ෆොන්ට් එක හදලා තියන විදියටම රෙන්ඩර් කරනවා,
    වින්ඩෝස් වල ඒක පොඩ්ඩක් වෙනස් විදියට රෙන්ඩර් කරන්නෙ ස්ක්‍රීන් වල රීඩබිලිටි එක වැඩි වෙන විදියට,

    ඒක නිසා මැක් වල ෆොන්ට් ලස්සනට පේනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මැක් වල සහ වින්ඩෝස් වල ෆොන්ට් රෙන්ඩරින් වලට යූස් කරන්නෙ ටෙක්නික් දෙකක්
    මැක් වල යූස් කරන ටෙක්නික් එකෙන් ෆොන්ට් එක හදලා තියන විදියටම රෙන්ඩර් කරනවා,
    වින්ඩෝස් වල ඒක පොඩ්ඩක් වෙනස් විදියට රෙන්ඩර් කරන්නෙ ස්ක්‍රීන් වල රීඩබිලිටි එක වැඩි වෙන විදියට,

    ඒක නිසා මැක් වල ෆොන්ට් ලස්සනට පේනවා
    රීඩබලිටි එක කිව්වෙ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    රීඩබලිටි එක කිව්වෙ?
    readability
    වින්ඩෝස් වල ෆොන්ට් රෙන්ඩර් කරන්නෙ ඒක ස්ක්‍රීන් එකක ඩිස්ප්ලේ කරාට පස්සෙ ලේසියෙන් කියවගන්න පුලුවන් වෙන විදියට. එතකොට ෆොන්ට් එක ඇත්තටම තියනවට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි අපිට පේනන්නෙ

    මැක් වල ෆොන්ට් එක තියන විදියටම රෙන්ඩර් කරනවා

    දැන් තියන අලුත් හයි රෙසලූශන් ඩිස්ප්ලේ වලදි මැක් එකේ ෆොන්ට් ලස්සනට පේනවා මේක නිසා. මම හිතන්නෙ අලුත් වින්ඩෝස් වර්ශන් වලදි මේක මැක් වල කරන විදිය කරන්න ට්‍රයි කරලා තියනවා තාම මැක් වල තරම්ම ලස්සනට නැත්තෙ ඒකයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    mama nm marama asai Mac walai iOS walai GUI ekata
    eth features limited nisa epawenawa
    virtualbox dala mac dagaththa poddak wenasa athwidinna:P
    උන්ගෙ ඔය UI එක අපි හදන ඇප් වලත් ඒ විදියට තියෙන්න ඕන කියලා ගයිඩ්ලයින් එකක් තියනවා
    ඒ විදියට හැදුවම ඇප් එක කොලිටි ඇප් එකක් කියලා පේනවා
    මම iOS/MacOS Development ඉගෙන ගනිපු කාලෙ වෙනම MacOS/iOS වලට ඩිසයින් කරන්නෙ කොහොමද, font යූස් කරන්නෙ කොහොමද, ඔය ප්ලැට්ෆෝම දෙකට වෙන වෙනම අයිකන් යූස් කරන්නෙ කොහොමද කියලා වෙනම ඉගෙනගෙන තියනවා.
    Android/Windows දෙකටම එහෙම එකක් නැහැ ඒක නිසා ඩිවලොපර්ස්ලා කැමති කැමති විදියට හදනවා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සෝමාලියාව ට පාන් වැටුණා වගේ සතුටක් නේද උබ ට දැන්නෙනේ 🤣🤣
    Tech genius ලා thread ගානේ මගෙන් පුකේ ඇරගන්න හැටි මතක් උනා බන් 😆👌