Apple i phone

sameera900

Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    8 plus 256 gb එකක් ගන්න ඕනි. 90000 ක් වගේ තමා පුළුවන්. හොද තැනක් කෙනෙක් කව්ද යාළුවනේ......
     
    • Like
    Reactions: kinkon

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    [QUOTE="hichchiputha, post:
    Face id nisa awl kiyala kiyanawa. Aa nisa 8+ ekkq beluwe. Ishop.lk ල ලග තියෙනව. 88 කට ෆොන් හොදද දන් නෑ නෙ
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මම ගන්නකොට 8 එකයි x එකයි දෙකම තිබ්බා. මටත් face ID එක ඩ්‍රයිව් කරද්දි, රූ ට අවුල් කියලා හිතිලා 8+ එක ගත්තේ. අවුරුද්දකට පස්සේ 8+ එක වයිෆ්ට දිලා Xs එකක් ගත්තා. FaceID එක සිරාවටම වැඩ ඩ්‍ර්‍යිව් කරද්දි, සන්ග්ලාස් දාලා ඉන්නකොට, කලුවරේ ඕන මගුලක වැඩ
     
    • Like
    Reactions: sameera900

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    [QUOTE="ITGuy25, post: 25945296, xs නෑ. X තමා තියෙන්නෙ දැනට එයාල ලග. 8+ , x දෙකින් 8+ හොද නිසා 8+ එකක් බැලුවෙ
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    yakoo X eka patta.. man lankawe launch karapu gamanama gatthey,,,patta gahanawa.. 85% battery health thama...gaththey softlogic eken... FACE ID Ehema maru...
     
    • Like
    Reactions: sameera900

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Machan used ewa nam ganna epa loku experience ekak ekka kiyanne mama danna ekekuta recommend karnne naha used ekak ganna kiyala 2018 mula wage gatta 7 ekak 128 gb matat nemei kellata gatte used ekak 70 ta aran sathi 3 i use kale phone eke board eke short ekak awith kela una hadanna bari una aluthin board ekak tiyanna oni. Ain karalama damma hama ekema ohoma issues enne naha kiyala mn dannawa but nikn ubage watina salli risk karanna epa wena kenek use karapu ekak matha
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    den පාවිච්චි කරන 7 plus eka ගත්තේ elakiri එකෙන්මයි. 2017දි විතර අයිකලවුඩ්. ⁣රිස්ක් එකක් අරන් ගත්⁣තේ ගෙනත් අන්ලොක් කරා තවම අවුලක් නෑ battery health eka 85% දැන්. ඩිස්පේලේ ඉරක් ගියා ග්ලාස් එකේ බිම වැටිලා දැන් වතුර යට video කරන්න බෑ දාඩිය වගේ බැදෙනවා කැම් එක අවට ඇතුලේ. 😢😢
     
    • Like
    Reactions: sameera900