කාලයක් Apple වලට බැන්නා IOS පවිච්චි කරනකොට තෙරෙනවා
එක එදිනෙදා ඔනි කරනහ් වැඩ වලට කොච්චර ස්මුත් එක්ස්පිරියන්ස් එකක් තියෙනවද කියලාහ් ...
ආයේ ඇන්ඩ්‍රොයිඩ් වලට යන්න නම් ඔනි කමක් නැහ්
හැබැයි ඇන්ඩොයිඩ් වලට IOS වල කරන්නහ් බැරි ඇඩ්වාන්ස් දෙවල් තියෙනවා එත් සාමාන්‍ය එදිනෙදා වැඩවලදි IOS තමා හොදම ...
වැඩියෙන්ම ඩිවයිසස් තිබ්බා කියලා Android හොදම වෙන්නෙහ් නැහ් බ0
වැඩියෙන් ඩිවයිසස් තියෙන්නහ් හෙතුව ඔක ඔපන් සොස් නිසා
ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ බන් එක ෆොන් වර්ගයකට එන ඕ එස් එකක් නෙමෙ නෙ ?
ගොඩාක් ෆොන්ස් වල ඇන්ඩ්‍රොයිඩ් නෙ ?
ඇපල් එකෙ ඕ එස් එක ඇපල් ෆොන්ස් වල විතරනෙ බන් .
ඉතිං ඒක අනාථ වෙලා කියන්න බැහැ .
වින්ඩොස් ඔපරෙටින් සිස්ටම්ස් පාවිච්චි කරන කම්පියුටර්ස් තිබ්බා කියලා ඇපල් කම්පියුටර් කඩාගෙන වැටුණෙ නැහැ නෙ>?
ඇපල් එකෙ ස්මූත් එක ,එෆිෂන්සි එක ඩියුරබලිටි එක බිල්ඩ් කොලිටි එක කිසි කම්පැණියකට නැහැ.
ඒක පිලිගන්න වෙනවා අකමැත්තෙන් උනත්.
එත් දැන් දැන් ඇපල් එකට ගෙවන ගානට ගැලපෙන දෙයක් දීලා නැහැ.
අයිෆෝන්ස් උනත් ගොඩක් සොෂල් මීඩියාස් ටාගට් කරලා තමා හදන්නෙ.
එක්කො වීඩියො ලොග්ස් කරන උන්ට,ටික් ටොක් කරන උන්ට වගෙ.
ගෙවන ගාණට තෙරුමක් නැහැ.
ස්ටීව් ජොබ්ස් නැති උනායින් පස්සෙ ඇපල් එක ටිකෙන් ටික ට්‍රැක් පැන්නාද මන්දා.
එත් ඇපල් එකට අභියොගයක් වෙන්න ප්‍රඩක්ස් තියෙන කම්පැණි එකක් තාම නැති නිසා ඇපල් රජ කරනවා .