Apple ios අනාථ උන හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    අන්න හරි, සාමාන්යෙන් ලංකාවේ මුදලින් රු 10,000 වගේ 4න් එකක් මිලදී ගත්තොත් එක අනිවා android , අඩුම තරමේ ඒ ගන්න කෙනාවත් දැන් නැහැ එකේ run වෙන්නේ android කියල , ඒ නිසා ඔය විදිහට මාකට් කැප් එක දිහා බලල අනාත කවුද කියල කියන්න බෑ , usage percentage නම් හරියටම හරි , but ඔතන android වත් apple වත් අනාත නෑ , windows නම් අනාතයි
    ගානෙන් OS එක හොඳ ද නරකද කියන්න බැහැ බන් Android ලක්ෂ 4 Phone උණත් තියෙනවා ගන්නවා නම්. ඔය Apple Phone වල Android ෆෝන් වලින් කරන පොඩි දෙයක් උණත් කරගන්න බැහැ නේ . iphone කියන්නේ ඉතින් කවදාවත් දියුණුවක් නැති Phone එකක් .
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මයේ රත්තරන් බයි වේසාවියේ... තොපි වගේ රජපක් ගූ ලොවන අනාත තැරිදාර පුන්නක්කූ බයි “SALES MAN” වේසාවියන්ට මොන ඇපල් අයි.ඕ.එස් ද පකෝ!! පලයන්.. ගිහින් නාකී මයිනගේ ඇටෙ ලොවලා පුකේ ඇරගනින් ඌට කියලා.. පකයා... 🤣😂
    @Anatha sinhalu
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    3% තුනේ මළ ඇඩියාව 🤣🤣
    උබේ අම්මගේ හුත්තේ 3% මල ඇඩියාව. උබ හිතුවද උබේ ට්‍රාන්ස්ෆෝමර් ජෙපි තාත්තා වගේ අපිත් පුංචි අම්මට අරින එවුන් කියලා?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,029
    113
    Android වලට ගේමක් දෙන්න ඵකෙක් නැද්ද..😬

    ගූගල්ම ශොට් එක දෙනව තව ටික කාලයක් ගිහින්. රොබට්නොක්ස්ගෙ උදැල්ල වගේ කරනව ඒක ටික ටික.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    උන්ගේ market නම් අඩු පොඩි ගණන් වල devices අඩු නිසා වෙන්න ඕනේ.

    මට නම් iOS එච්චර සෙට් වෙන්නේ නෑ හැබැයි ඕකට ආස උන්ට iOS වලින් තොර ලෝකෙකුත් නෑනේ. ඒවා ඉතින් personal preference. එකෙක් හරි අනිකා වැරදි කේස් එකක් නෙවෙයි.

    iOS usability නම් සිරා තමයි. වයසක අයට එහෙම ඉක්මනින් වැඩ ටික අල්ලගන්න පුළුවන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඌගේ 3% නෙමෙයි 0.03% වුනත් නම්බුකාරයි වේසීයේ.. උබ වගේ පිරිමි ගණිකාවක් වෙලා පුක පලාගන්නේ නැතිව නාකී මයිනට කියලා 🥴
    ඔයා කාටද ඡන්දෙ දුන්නේ ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • Like
    Reactions: EnIgma001

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    iOS 14 අප්ඩේට් එකෙන් ඇපල් එක ෆේස්බුක් එකටත් චූ යන්න ඇරියා. බලහන් උන් බය වෙලා තියෙන හැටි. :lol:

    "We disagree with Apple's approach and solution, yet we have no choice but to show Apple's prompt. If we don't, they will block Facebook from the App Store"

    Source: https://www.facebook.com/business/apple-ios-14-speak-up-for-small-business/impact-on-ads-marketing

    ඩිජිටල් මාකටර් කෙනෙක් විදිහට ඔයාට බලපෑමක් නැද්ද මේකෙන්? කස්ටමර් රෙක්වයාමන්ට්ස් වෙනස් වෙලා නැද්ද?
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මගේ Phone එක Japan Sony Xperia 5 එකක් බං . ඒකේ වැඩ කෑලි දැක්කොත් උබ වගේ Iphone අනාථයන් ට කලිසමේ කක්කා යනවා 🤣🤣
    lol mama awurudu 3k sony jarawa use kara gu 70i
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,077
    5,846
    113
    canada
    ඇපල් හොදද android හොදද කියන එක හරියට ජපන් වාහන හොදද නැතිනම් European වාහන හොදද කියල තර්ක කරනවගේ දෙයක්. එක්කෝ 2015 toyota camry vs 2015 volkswagen passat වගේ සංසන්දනය කරන්න ඕනේ.

    ඇපල් OS සහ android OS එකේ වැසි අවාසි දෙකම තියෙනවා. ඉස්සර නම් ඇපල් OS android OS වඩා හොදයි. දැන් තත්වය වෙනස්. ඔය ඔක්කොම phone hardware මතත් බලපානවා. අද කාලේ android හොද phone එකක (flagship phones ) බොහොම ස්මූත් දුවනවා. එදිනෙද වැඩවලට හරිම පහසුයි. මම ඉස්සර ගත්ත android phone නම් එපා උන (low spec + old android os).

    හතර පස් ගුණයක් වියදම්කරලා ඇපල් ගත්තු මගේ යහළුවන්, මොකක් හරි එදිනෙද සරල වැඩක් කරගන්න ගිහාම එක්කෝ කරගන්න බැහැ. කරගත්තත් අමාරුවෙන් (fileshare, bluetooth). ඉස්සර ගොඩක් දෙනෙක් අත තිබ්බේ apple. දැන් android
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කාලයක් Apple වලට බැන්නා IOS පවිච්චි කරනකොට තෙරෙනවා
    එක එදිනෙදා ඔනි කරනහ් වැඩ වලට කොච්චර ස්මුත් එක්ස්පිරියන්ස් එකක් තියෙනවද කියලාහ් ...

    ආයේ ඇන්ඩ්‍රොයිඩ් වලට යන්න නම් ඔනි කමක් නැහ්
    හැබැයි ඇන්ඩොයිඩ් වලට IOS වල කරන්නහ් බැරි ඇඩ්වාන්ස් දෙවල් තියෙනවා එත් සාමාන්‍ය එදිනෙදා වැඩවලදි IOS තමා හොදම ...

    වැඩියෙන්ම ඩිවයිසස් තිබ්බා කියලා Android හොදම වෙන්නෙහ් නැහ් බ0
    වැඩියෙන් ඩිවයිසස් තියෙන්නහ් හෙතුව ඔක ඔපන් සොස් නිසා
    ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ බන් එක ෆොන් වර්ගයකට එන ඕ එස් එකක් නෙමෙ නෙ ?
    ගොඩාක් ෆොන්ස් වල ඇන්ඩ්‍රොයිඩ් නෙ ?
    ඇපල් එකෙ ඕ එස් එක ඇපල් ෆොන්ස් වල විතරනෙ බන් .
    ඉතිං ඒක අනාථ වෙලා කියන්න බැහැ .
    වින්ඩොස් ඔපරෙටින් සිස්ටම්ස් පාවිච්චි කරන කම්පියුටර්ස් තිබ්බා කියලා ඇපල් කම්පියුටර් කඩාගෙන වැටුණෙ නැහැ නෙ>?

    ඇපල් එකෙ ස්මූත් එක ,එෆිෂන්සි එක ඩියුරබලිටි එක බිල්ඩ් කොලිටි එක කිසි කම්පැණියකට නැහැ.
    ඒක පිලිගන්න වෙනවා අකමැත්තෙන් උනත්.
    එත් දැන් දැන් ඇපල් එකට ගෙවන ගානට ගැලපෙන දෙයක් දීලා නැහැ.
    අයිෆෝන්ස් උනත් ගොඩක් සොෂල් මීඩියාස් ටාගට් කරලා තමා හදන්නෙ.
    එක්කො වීඩියො ලොග්ස් කරන උන්ට,ටික් ටොක් කරන උන්ට වගෙ.
    ගෙවන ගාණට තෙරුමක් නැහැ.

    ස්ටීව් ජොබ්ස් නැති උනායින් පස්සෙ ඇපල් එක ටිකෙන් ටික ට්‍රැක් පැන්නාද මන්දා.
    එත් ඇපල් එකට අභියොගයක් වෙන්න ප්‍රඩක්ස් තියෙන කම්පැණි එකක් තාම නැති නිසා ඇපල් රජ කරනවා .
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මට නම් IOS මෙලෝ රහක් නෑ. දැන් නම් android ගවු ගානක් දුරින් ඉන්නේ.ඉස්සර තරම් smoothness එකේ වෙනසක් නෑ දැන්.
     
    • Like
    Reactions: 2osama

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඇන්ඩ්‍රොයිඩ් හොදයි තමා ඒත් දැන් ios එකේ තියෙන ගොඩක් දේවල් android ලා කොපි කරනවනෙ apple home button එක අයින් කරලා app minimize කරන gesture එකත් කොපි කරානෙ තමන්ටම කියලා අනන්‍යතාවක් තියෙන os එකක් නෙවෙයි android කියන්නෙ

     
    • Like
    Reactions: 2osama and ElaBaba

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඇන්ඩ්‍රොයිඩ් හොදයි තමා ඒත් දැන් ios එකේ තියෙන ගොඩක් දේවල් android ලා කොපි කරනවනෙ apple home button එක අයින් කරලා app minimize කරන gesture එකත් කොපි කරානෙ තමන්ටම කියලා අනන්‍යතාවක් තියෙන os එකක් නෙවෙයි android කියන්නෙ


    මේක නම් ඇත්ත, ඒ උනාට APPLE RnD වලට සෑහෙන්න යට කරලා ෆිචර්ස් දෙන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝස් නේ. වටේම ඉන්න උන් ටික කොහොම හරි කට්ට කාලා ඩෙව් පාට් එක කරනවා. ඒකයි Android වලට ලෝ මාර්කට් එකත් ලේසියෙන් අල්ලන්න පුලුවන්, කොස්ට් එක සාපේකශව අඩුයි

    ස්ටිව් ජොබ් ගියාට පස්සෙ ඇපල් වල ටිකක් අඩු උනා තමා, ඒ මනුස්සයා මරව මරව හරි ඉනොවේටිව් අයිඩියා ගෙනවා. දැන් ඇපල් එහම නෑ. ගෙවන ගානට වටිනවාද කියන දේ දෙපාරක් හිතනවා, තාමත් අර නමට මාකට් එක තියෙන නිසා විකිනෙනවා
     
    • Like
    Reactions: 2osama

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    Developing karana nisa test run gahanna android thiyan inne meka mata wad walata aulak na edineda Ios eka hodai e unata pure android experience eka ganna puluwannam dekama eka wage therei
     
    • Like
    Reactions: 2osama