මචන්ල,, මගේ 3gs1 ios 6.1.3 වලට update කරා.. දැන් එක full jailbreak කරන්න බැ.. ඒක දැනගත්තේ කරාට පස්සේ. දැන් මම ios 6.2.1 වලට downgrade කරන්න හැදුව. එත් SHSH file 1ක් නැ. tiny umbrella software 1use කරේ. දැන් මොකද මම කරන්නේ?? 
මේකට විසදුමක් නැද්ද?? දන්න පින්වතෙක් ඉන්නවනම් උදව් කරන්න......

මේකට විසදුමක් නැද්ද?? දන්න පින්වතෙක් ඉන්නවනම් උදව් කරන්න......