Windows වල ඉඳන් ඇපල් වලට ඇප් හදන්නෙ කොහොමද කියල කාටහරි කියන්න පුළුවන්ද? :rolleyes: වින්ඩෝස් වලට තියෙනවද iOS app run කරන emulator එකක් ? :confused: apple xcode/swift වින්ඩෝස් වල රන් කරන්න බැරිද? :dull: එහෙම නැත්නම් මොනවද iOS app හදන්න තියෙන හොඳ...