Apple iPad mini 2 16GB, Wi-Fi + 4G (Unlocked) from Ebay

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ මම ebay එකේ ඉන්න ගමන් මේ ...Apple
    IPAD Mini 2 ලින්ක් එක දැක්ක .... මේක $220ක් වගේ වෙන්නේ ..මේක මේ ගානට ගන්න එක ලාබයි ද?
    :rolleyes::rolleyes::rolleyes:
    මේ ලින්ක් එක බලන්න ..
    http://www.ebay.com/itm/Apple-iPad-mini-2-16GB-Wi-Fi-4G-AT-T-Unlocked-7-9in-Space-Gray-R-/181850202702?hash=item2a571de24e:g:kmMAAOSwoydWmnt6

    kBbs6qYl.jpg