1) ලංකාවේ Apple authorized sellers ලා කවුද ඉන්නෙ ?
2) iPhone එකක් ගන්න කොට Apple authorized sellers ල ගෙන් ගන්න එකද හොද?
3) සමහර තැන්වල Abans, Singer වලට වඩා අඩුයි... එවා fake ද?
4) Apple iPhone original ද fake ද කියලා හොයන්නෙ කොහොමද?
5) 6s/ 6s plus සහ 7 ගැන ඔයාලගේ අදහස් මොනවද?
කරුණාකර උදව් කරන්න rep වලින් සලකන්නම්.....