Apple iPhone වල වාසි සහ අවාසි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ තවත් අයිෆෝන් අනාථයෙක්.උබ 2000 අවුරුද්දේ නේද ඉපදුනේ..ඔව් ඔව් අයිෆෝන් තමා හොදම..:lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    nodakin mun comments danna website wala reviews balala. :lol:

    :rolleyes:මොකක්ද එකේ තියෙන වැරැද්ද?එතකොට ඔය අයිෆෝන් වල හොද කියලා තියෙන මේ ත්‍රෙඩ් එකෙත් තියෙන්නේ ඒ ආටිකල් වලින් කොපි කරපුවානේ..:lol::lol::lol:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    අපෝ තවත් අයිෆෝන් අනාථයෙක්.උබ 2000 අවුරුද්දේ නේද ඉපදුනේ..ඔව් ඔව් අයිෆෝන් තමා හොදම..:lol::lol::lol:

    machan waradiyata hitanna epa. ey bang අයිෆෝන් අනාථයෙක් kiya kiya yanne. ubata iphone ekak ganna beri nisada nattam use karala epa unada? :rolleyes::rolleyes:

    :rolleyes:මොකක්ද එකේ තියෙන වැරැද්ද?එතකොට ඔය අයිෆෝන් වල හොද කියලා තියෙන මේ ත්‍රෙඩ් එකෙත් තියෙන්නේ ඒ ආටිකල් වලින් කොපි කරපුවානේ..:lol::lol::lol:

    kisi waraddak ne. :lol:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    machan waradiyata hitanna epa. ey bang අයිෆෝන් අනාථයෙක් kiya kiya yanne. ubata iphone ekak ganna beri nisada nattam use karala epa unada? :rolleyes::rolleyes:

    use karala epa una un hena adui bn.
    wadipurama kegahanne iPhone ekak allalawat nati anatayo tamai
    :lol:

    wadak na itin un gena kiyala

    hari hari Android phone tamai loke hodama.
    dan harine ? :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009

    ආ මේ ඉන්නේ අයිෆෝන් 6s වල 4k display එකක් තියෙනවා කියපු එකා..:rofl::rofl:අනුන්ට බණ කිව්වට උබත් අයිෆෝන් ගැන දන්න මගුලක් නෑ බලනකොට.උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ කොහෙන් කොපි කරලද?:rofl::rofl:
     
    හරි හරි උබේ phone එක තමා හොදම

    දැන් ආතල්ද ?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan waradiyata hitanna epa. ey bang අයිෆෝන් අනාථයෙක් kiya kiya yanne. ubata iphone ekak ganna beri nisada nattam use karala epa unada? :rolleyes::rolleyes:

    use karala epa una un hena adui bn.
    wadipurama kegahanne iPhone ekak allalawat nati anatayo tamai
    :lol:

    wadak na itin un gena kiyala

    hari hari Android phone tamai loke hodama.
    dan harine ? :rofl:
    අනිවා. රුපියල් දහ අටදාහකට ගත්ත micromax phone එක පට්ට අර ලොකු මිනිස්සු show එකට පාවිච්චි කරන අයි පොන් එකට වඩා. හදිස්සියකට වැලක් වත් යවන්න බැහැ ලු නේ මල්ලි ඔය ලක්ස ගානක් වෙන පෝන් එකෙන්. ඒකට මගේ micromax එක. මම තව ටිකක් සල්ලි එකතු කරලා ගන්නවා සම්සුන්ග් S ලොකු ඉලක්කමක පෝන් එකක්. එතකොට අර හිර වෙන ගතිය නැති වෙලා යයි. අනිත් එක එකේ තෞච් කරන්න ඕනේ නැහැ ලු. නිකන් ඇත උඩින් ගෙනිච්චම ඇති ලු. අම්මෝ පට්ට ඉතීම් ඇහ්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    හරි හරි උබේ phone එක තමා හොදම

    දැන් ආතල්ද ?

    මගේ ෆෝන් එක නෙමේ මම කිව්වේ.උබ අයිෆෝන් 6s එකේ 4k display එකක් තියෙනවා කියපු එක ගැන..:rofl:අනේ මන්දා උබලා වගේ උනුත් අයිෆෝන් use කරනවනේ.:rofl::rofl:.බොරු පොයිය විතරයි.:rofl::rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මගේ ෆෝන් එක නෙමේ මම කිව්වේ.උබ අයිෆෝන් 6s එකේ 4k display එකක් තියෙනවා කියපු එක ගැන..:rofl:අනේ මන්දා උබලා වගේ උනුත් අයිෆෝන් use කරනවනේ.:rofl::rofl:.බොරු පොයිය විතරයි.:rofl::rofl:
    6S eke 4K na. Kawda kiwwe thiyenawa kiyala.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අනිවා. රුපියල් දහ අටදාහකට ගත්ත micromax phone එක පට්ට අර ලොකු මිනිස්සු show එකට පාවිච්චි කරන අයි පොන් එකට වඩා. හදිස්සියකට වැලක් වත් යවන්න බැහැ ලු නේ මල්ලි ඔය ලක්ස ගානක් වෙන පෝන් එකෙන්. ඒකට මගේ micromax එක. මම තව ටිකක් සල්ලි එකතු කරලා ගන්නවා සම්සුන්ග් S ලොකු ඉලක්කමක පෝන් එකක්. එතකොට අර හිර වෙන ගතිය නැති වෙලා යයි. අනිත් එක එකේ තෞච් කරන්න ඕනේ නැහැ ලු. නිකන් ඇත උඩින් ගෙනිච්චම ඇති ලු. අම්මෝ පට්ට ඉතීම් ඇහ්.

    එල එල

    ජය වේවා
     
    ඉතින් බං උන් ගන්න දේ උන්ට වටිනවා තමා..දැන් උබ උනත් ඔය බෙරිහන් දෙන්නේ ඒකනේ..:rofl::rofl:උබලට වෙලා තියෙන්නේ අයිෆෝන් කට්ටක් අතට ආපූ ගමන් ලෝර්ඩ් බයියලා වෙන්න හදනවා.අනිත් ෆෝන්ස් ඔක්කොම ජරාව.:rofl:ආප්පෙට මතක නැහැලු තාච්චියේ හිටපු හැටි..:rofl::baffled:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මගේ ෆෝන් එක නෙමේ මම කිව්වේ.උබ අයිෆෝන් 6s එකේ 4k display එකක් තියෙනවා කියපු එක ගැන..:rofl:අනේ මන්දා උබලා වගේ උනුත් අයිෆෝන් use කරනවනේ.:rofl::rofl:.බොරු පොයිය විතරයි.:rofl::rofl:

    හරි බන් android තමා හොදම.
    දැන් හරිනේ

    4k display නැති අනිත් ඹක්කොම phone හෙන චාටර් බන්.
    ඒක තමා පෝන් එකක තියන ලොකුම option එක
    ඕනම එකෙක් phone එකක් ගද්දි මුලින්ම බලන්නෙ 4k Display එකක් තියනවද කියලනේ :lol:

    ඕකම අල්ලන් දගලන්නෙ උබලට කියන්න වෙන දෙයක් හොයාගන්න බැරි උනාද තවම ?
    (Sorry මම පස්සෙ comment එකක් දැම්ම තියෙන්නෙ 4k disply නෙමේ video recording කියලා.
    උඹල දකින්න නැතුම ඇති)