bro mata oka gatha sourch eka dafanko mama presntaion ek handwa apple os eka gana
english waling oni ekai pls pm me
හිතල type කලේ බන්
translate නෙමේ.
source එක මමම තමා
bro mata oka gatha sourch eka dafanko mama presntaion ek handwa apple os eka gana
english waling oni ekai pls pm me
හරි බන් android තමා හොදම.
දැන් හරිනේ
4k display නැති අනිත් ඹක්කොම phone හෙන චාටර් බන්.
ඒක තමා පෝන් එකක තියන ලොකුම option එක
ඕනම එකෙක් phone එකක් ගද්දි මුලින්ම බලන්නෙ 4k Display එකක් තියනවද කියලනේ
ඕකම අල්ලන් දගලන්නෙ උබලට කියන්න වෙන දෙයක් හොයාගන්න බැරි උනාද තවම ?
(Sorry මම පස්සෙ comment එකක් දැම්ම තියෙන්නෙ 4k disply නෙමේ video recording කියලා.
උඹල දකින්න නැතුම ඇති)
ඒ උබ දාපු මේ කොමන්ට් එක අයින් කරේ ඇයි බං?ලැජ්ජ හිතුනද?
![]()
අනිවා. රුපියල් දහ අටදාහකට ගත්ත micromax phone එක පට්ට අර ලොකු මිනිස්සු show එකට පාවිච්චි කරන අයි පොන් එකට වඩා. හදිස්සියකට වැලක් වත් යවන්න බැහැ ලු නේ මල්ලි ඔය ලක්ස ගානක් වෙන පෝන් එකෙන්. ඒකට මගේ micromax එක. මම තව ටිකක් සල්ලි එකතු කරලා ගන්නවා සම්සුන්ග් S ලොකු ඉලක්කමක පෝන් එකක්. එතකොට අර හිර වෙන ගතිය නැති වෙලා යයි. අනිත් එක එකේ තෞච් කරන්න ඕනේ නැහැ ලු. නිකන් ඇත උඩින් ගෙනිච්චම ඇති ලු. අම්මෝ පට්ට ඉතීම් ඇහ්.
![]()



අයින් කලේ නෑ
ඒක වැරදී තමා
ඔච්චරනේ බන් උඹලට කියන්න තියෙන්නෙ අන්තිමට නේහ් ?
අයින් කලේ නෑ
ඒක වැරදී තමා
ඔච්චරනේ බන් උඹලට කියන්න තියෙන්නෙ අන්තිමට නේහ් ?
ඉතින් ඒක දන්නේ නැතුවද බං උබ අයිෆෝන් ගැන ත්‍රෙඩ් දාන්නේ.?![]()
අපෙත් එකෙක් රංඩු වෙවී හිටියා ඇපල් ෆෝන් හොඳ නැහැ කියලා
ඔෆිස් එකේ එකක් ඇන්ඩ්‍රොයිඩ් හොඳ නැහැ කියලා ගේම
යාලුවෙක් දෙන්නටම ෆෝන් 2ක් එවලා
ඇන්ඩ්‍රොයිඩ් හොන්ද නැති එකාට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකයි
ඇපල් හොඳ නැති එකාට ඇපල් ෆෝන් එකයි
දැන් දෙන්නම සද්ද නැහැ
කට්ටිය උන්ට මතක් කරනවා කලින් උන් නිකම් ලැබුනත් බල්ලට දානවා කියපුවා





ඉතින් ඒක දන්නේ නැතුවද බං උබ අයිෆෝන් ගැන ත්‍රෙඩ් දාන්නේ.?![]()
6s එකක් නම් මට නෑ
උඹ නම් ඇන්ඩ්‍රොයිඩ් හෙනම වැඩ්ඩෙක් වෙන්න ඇති නේද බන්
4k Display එකක් තියන පෝන් එකකුත් ඇති මං හිතන්නේ ?
ඉතින් ඒක දන්නේ නැතුවද බං උබ අයිෆෝන් ගැන ත්‍රෙඩ් දාන්නේ.?![]()
වැරදීම මනුස්ස ගතියක් සමාව දීම මොකක්ද ගතියක් කියනවානේ![]()

iPhone 4, 5, 5c pawichchi kara. dan 6 ekak pawichchi karanne. mata ona apps tika dagena. lag wenne nathwua mata wada karaganna puluwan iPhone eken. Samsung Galaxy J7 ekak thiyanwa dan nam Android developments walata, mata nam android hariyanne naha, welawakata oluwath ridenawa lag wenna gaththama.
phone dekema wasi awasi thiyanawa![]()

සොහොන;19550689 said:නෙක්සස් එකක් ගනු lAg නොවේ![]()

සොහොන;19550676 said:
වැරදීම මනුස්ස ගතියක් සමාව දීම මොකක්ද ගතියක් කියනවානේ![]()
haha
thats true bro
ඔව් මට වැරදුනා, පිළිගන්නව ඒක. මම නෑ කීවෙ නෑ. comment එක delete කලෙත් නෑ
සොහොන;19550676 said:
වැරදීම මනුස්ස ගතියක් සමාව දීම මොකක්ද ගතියක් කියනවානේ![]()
කිරියටත් මොනාද වෙලා බං.හරියට QUOTE කරන්න බැහැ.පට්ට slow.උබටත් එහෙමද?
![]()
Machn ios gena hodata danna aya inna eke.. hoda automatic call recording software ekak kiannako.. tawa android wala wage folders hadagena files daganna kramayak tiyeda ios wala..?