බොරු කියන්න ඕන නැහැ.iphone 6+,6s+ දෙකේ බැටරි ලයිෆ් එක හොදයි.ඒත් චාර්ජ් වෙන්න යන වෙලාව බලපන්කො.
මං ළග තියෙන LG V10 එක full චාර්ජ් වෙන්න යන්නේ පැයයි විනාඩි පහයි..50% in 40 min (Quick Charge 2.0).
.මම දන්න උන්ගේ අයිෆෝන් ගොඩක් වෙලාවට චාර්ජ් වෙන්නම තමා ගහලා තියෙන්නේ.ගෙදරට ආවොත් හොයන්නේ ප්ලග් පොයින්ට් එකක්.
අයියෝ විදින දුකක්.
ඔය තරම් වැඩ දන්නවා කියන අයිෆෝන් කාරයොන්ට බැරි උනානේ ඉක්මනට චාර්ජ් වෙන්න හරි ෆෝන් එක හදාගන්න.
use කරන්නේ 6,
වද වෙන්නේ නෑ, උබනේ බන් වටේ යන්නේ
, ඔය වටේ ගිහින් විස්තරත් දාලා තියෙන්නේ
![]()
අපිට andorid වුනත් එකයි iphone වුනත් එකයි ඔය දෙක compare කරන්න බෑ ,
හැබැයි උබල වගේ use කරලා නැතුව බොරුවට සියල්ල දත් වගේ net එකෙන් බලල රිවිව්ස් දෙන්නේ නෑ![]()
හරි දැන් ඔය කියල තියෙන්නේ 6 ගැනද?මම අරූට කිව්වෙ 6 plus ගැනයි 6s plus ගැනයිනේ..

ඒත් චාර්ජ් වෙන්න යන වෙලාව බලපන්කො.

.මම දන්න උන්ගේ අයිෆෝන් ගොඩක් වෙලාවට චාර්ජ් වෙන්නම තමා ගහලා තියෙන්නේ.ගෙදරට ආවොත් හොයන්නේ ප්ලග් පොයින්ට් එකක්.
වද වෙන්නේ නෑ, උබනේ බන් වටේ යන්නේ
, ඔය වටේ ගිහින් විස්තරත් දාලා තියෙන්නේ
.